Similar Posts
කොළඹ දිස්ත්‍රික්කයේ වේගයෙන්ම දියුණුවට ලක් වන ප්‍රදේශය හෝමාගමයි – අගමැති
කොළඹ දිස්ත්‍රික්කයේ වේගයෙන්ම දියුණුවට ලක් වන හෝමාගම කොළඹ හදවත බඳු බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. ඔහු මෙසේ පැවසුවේ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැඟිල්ල විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (21) එක්වෙමිනි. අගමැතිවරයා මෙහිදී මෙලෙසද ප්‍රකාශ කළේය: “දේශපාලන භේදයකින් තොරව රටේ සංවර්ධනය හැම දෙනාටමයි; ජයග්‍රහණය සැම දෙනාටමයි. අලුත් පරම්පරාවට විශ්වාසවන්ත රටක් හදන්න නම් අධිෂ්ඨානයෙන් නිෂ්පාදනයට රුකුල්…
තැඹිලි වලින් ඩොලර් එයි
එක්සත් අරාබි එමීර් රාජ්‍යයට මෙරටින් සතියකට තැඹිලි ගෙඩි 252,000 ක් පමණ අපනයනය කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය කියයි. තැඹිලි අපනයනය කිරීමෙන් 2022 වසරේදී රුපියල් බිලියන දෙකක ආදායමක් උපයා ඇති අතර,මේ වසරේදී මේ වසරේ අපේක්ෂිත ආදායම රුපියල් බිලියන හයකි. කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසූයේ තැඹිලි වැවිලි භෝගයක් ලෙස වගා කිරීම සඳහා සියලු…
මන්නාරම් දිස්ත්‍රික්කයේ මානව හිමිකම් ගැන මානව හිමිකම් කොමිසමේ අවධානය
උතුරු පළාතේ මන්නාරම දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණපාන ප්‍රධාන ගැටලු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කිරීමට විශේෂ වැඩසටහනක් පැවැත්විය. ඒ කොළඹ පිහිටි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ප්‍රධානත්වයෙන් සහ වව්නියාව මානව හිමිකම් කාර්යාලයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මන්නාරම දිස්ත්‍රික්කයේදීයි. මෙම අවස්ථාව නියෝජනය කරමින්, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් ආචාර්ය ගෙහාන් ගුණතිලක මහතා සහ පර්යේෂණ හා අධීක්ෂණ අංශයේ මානව…
කොරෝනා සමග අවුරුදු උත්සව – සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙන්න
තව දින කිහිපයකින් උදාවන සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද සැමරීම සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධනගේ අත්සනින් යුතුව නිකුත් කර තිබෙනවා. කොවිඩ් වෛරසයේ ව්‍යාප්තිය හමුවේ මෙවර අලුත් අවුරුදු චාරිත්‍ර පවුලේ සාමාජිකයින් පමණක් එකට එක්වී ඉටුකරන ලෙසත් කැවිලි හුවමාරු කිරීම් සහ නෑගම් යාමෙන් වළකින ලෙසත් උපදෙස් ලබාදී තිබෙනවා. අලුත්…
ඩොලර් 179 ගල් අඟුරු ඩෝලර් 284ට අරන්
වැඩි මිල දර්ශකයක් ඉදිරිපත් කර, අඩු මිල දශකයක් යටතේ වන ගල්අඟුරු මෙට්‍රික් ටොන් 6,300,000ක් ලක්විජය බලාගාරයට දිර්ඝ කාලීන ප්‍රසම්පාදනය යටතේ ආනයනය කර ඇතැයි විගණන වාර්තාවකින් අනාවරණය වේ. එම විගණන වාර්තාවට අනුව මෙම ගල්අගුරු තොග ගෙවා තීබෙන්නේ රුසියානු කලාපයෙනි. එම කලාපයේ ගල්අඟුරු මෙට්‍රික් ටොන් එකක් ඇමෙරිකානු ඩොලර් 179.55ක් ලෙස දක්වා ඇති අතර අදාළ සමාගම ඉදිරිපත් කර…
දිපවාලි නිසා ලංගම හැටන් ඩිපෝවට රුපියල් ලක්ෂ 245ක ආදායමක්
දිපවාලි උත්සව සමය තුලදි මගී ප්‍රවාහන සේවා කටයුතුවලින් හැටන් ලංගම ඩිපෝවට රුපියල් ලක්ෂ 245ක ආදායමක් ලබා ගැනිමට හැකිව ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් ලංගම ඩිපෝවේ සහාකාර කළමණාකාර පාලන එම්. මහනාම මහතා පවසන ලද්දේ දිපවාලි උත්සව සමය තුලදි මගී ප්‍රවාහන කටයුතුවලින් මෙම ඩිපෝවට රුපියල් ලක්ෂ 245ක පමන ආදායමක් ලබා ගැනිමට හැකිවු බවත්ය….