සුදු වෑන් වලින් පැහැරගෙන ගොස් මිනිසුන් ඝාතනය කිරීම පිළිබද විසතරාත්මක මාධ්‍ය සාකච්ඡාවක් ජනාධිපතිවරණ සමයේ සිදු කිරීමට සම්බන්ධව අත්අඩංගුවට ගෙන සිටි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් මහතා ඇතුළු තිදෙනා ඇප මත මුදා හැරීමට කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කරනු ලැබීය.
මෙහිදී එකී සැකකරුවන් තිදෙනාට විදෙස් ගමවන් තහනමක් පැනවීමටද ගරු අධිකරණය පියවර ගනු ලැබීය.