dolor

පසුගිය වසර 10ක කාලය තුළ රටේ අපනයනකරුවන් විසින් උපයාගත් ඩොලර් බිලියන 40කට වැඩි මුදලක් විදෙස් රටවල තැන්පත් කර තිබෙන බව ලංකා බැංකු සේවක සංගමය පවසයි.

ඒ අනුව මෙම මුදල් රටට රැගෙන ඒමට නීති සකස් කළ යුතු බවයි ඔවුන් පේනවා දෙන්නේ.

එම සංගමයේ ජ්‍යේෂ්ඨ උපසභාපති අනුප ලන්දුල කියා සිටින්නේ,රට තුළ අර්බුදයක් ඇති වූ බවට පාලකයන් පෙන්වීමට උත්සහ කළ නමුත් සිදුව ඇත්තේ රට අර්බුදයකට පත් කිරීම බවයි.

Similar Posts