Similar Posts
නිරෝධායනයට අකැමැති වී හැසිරුණොත් සිරදඬුවම්
විදේශ රටවල සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් නිරෝධායන අකැමැති වී හැසිරුණොත් සිරගත කිරීමට හැකියාව පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සදහන් කරයි. මෙරටට පැමිණෙන දෙස් හෝ විදෙස් පුද්ගලයන් නිරෝධායනයට ලක්වීමට අකැමැත්තක් දක්වන්නේ නම් ඔවුන් නැවත පැමිණි රටවලට පිටත් කිරීමට පියවර ගන්නා බවද වැඩිදුරටත් සඳහන් කළේය. කලහකාරී ලෙස හැසිරෙන පුද්ගලයකුට එරෙහිව මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවැරිය හැකි බවත්…
Cric Info අනාවැකි – අවසාන හතරට ශ්‍රී ලංකාව තෝරන්නෙ එක්කෙනයි
ඕස්ට්‍රෙලියාවේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලානයේ මූලික වටයේ තරග අවසන්වීමෙන් පසු ඊයේ ක්‍රික් ඉන්ෆො වෙබ් අඩවිය මගින් ප්රවීණයන්ගේ අනාවැකි සහිත වීඩියෝවක් පළ කර තිබේ. එහිදී මෙම තරගාවලියේ අවසාන 4 දෙනාට තේරෙන්නේ කවර කණ්ඩායම්දැයි ඔවුන් පවසන ලදි. මෙහිදී අදහස් දක්වන ප්‍රවීණයන් 08 දෙනාගෙන් ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රීඩක මහරුෆ් පමණක් ශ්‍රී ලංකාව අවසන් 4 ට තේරීපත්වන බව අනුමාන…
පොල්තෙල් සහ පාම්තෙල් කවලම් කිරීම තහනම්
පොල්තෙල් සහ පාම්තෙල් කවලම් කර විකිණීමට අනුමැතිය ලබාදෙමින් 2016 වසරේ නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට ඇමැති විමල් වීරවංශ පාරිභෝගික කටයුතු අධිකාරියට උපදෙස් ලබාදී ඇත. දේශීය පොල්තෙල් නිෂ්පාදකයන් සමග පෙරේදා (29 වැනිදා) කර්මාන්ත අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාව අතරතුර පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයාට දුරකථනයෙන් මෙම උපදෙස් ලබාදී ඇත. 2016 දී එවකට කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති ලෙස…
හරංගල මාර්ගයට ගසක් කඩා වැටිමෙන් රථ වාහන ධාවනයට බාධා
මධ්‍යම කදුකරයට පවතින වැසි හා සුලං තත්වයන් මත කොත්මලේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ හරංගල සිට කලපිටිය දක්වා ගමන් කරන මාර්ගයට ගසක් කඩා වැටිමෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා එල්ලවි ඇත. ප්‍රදේශයට පවතින අධික වැසි හා සුලං තත්වයන් මත බී 148 දරණ මාර්ගයේ තිස්පනේ හන්දය ප්‍රදේශය තුල 06වන දින මෙම ගස කඩා වැටිමත් සමග එම…
කාබනික ගොවිතැන අසාර්ථකයි කියලා මාධ්‍යයට කිවුවොත් ලක්ෂ තුනක්
කාබනික ගොවිතැන අසාර්ථක බව පෙන්වමින් මාධ්‍යයට අදහස් ප්‍රකාශ කිරීමට ඉදිරිපත් වන්නේ නම් ඒ සඳහා රුපියල් ලක්ෂ තුනක මුදලක් දීමට ඇතැම් පිරිස් සූදානමින් සිටියේ යැයි ගොවි සංවිධාන නියෝජිතවරු කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා හමුවේ පැවසූහ. රාජ්‍ය ප්‍රතිපත්තිය අනුව කාබනික වී වගාව ක්‍රියාත්මක කිරීමේදී විවිධාකාරයේ බලපෑම් හා කුමන්ත්‍රණ ක්‍රියාත්මක වූ බව ද ඔවුහු පෙන්වා දුන්හ. ගොවි සංවිධාන…
වොයිස් ටියුබ් මාධ්‍යවේදිනිය මුදා හරියි.
අද (28) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබූ වොයිස් ටියුබ් වෙබ් අඩවියේ සංස්කාරකවරිය වන තුෂාරා විතාරන මහත්මිය පැය ගණනාවක ප්‍රශ්න කිරීම් වලින් පසු මුදා හැරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ. මීට පෙර එනම් පසුගිය 26 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද ලීඩර් යූ ටියුබ් නාලිකාවේ ප්රවෘත්ති නිවේදක වූ සංජය ධනුෂ්කවද කැඳවා තිබුණි. ඔහුගෙන් පැය…