Similar Posts
හිසට සෙවණක් නැතිව ගම්පහ වීදියේ සිටි සිව් දින බිළින්ඳාට පුරපතිගෙන් පිහිටක්!
හිසට සෙවණක් නොමැතිව මහමඟ සිටි සිව් දිනක් වයසැති බිලිඳෙකුට හිසට සෙවණක් ලබා දෙමින් පිහිට වීමට ගම්පහ නගරාධිපති එරංග සේනානායක මහතා පියවර ගෙන ඇත. සිව් දිනක් වයසැති බිළිඳකු සමග ගම්පහ නගරයේ වසා දැමු වෙළඳසැලක් ඉදිරිපිට මව්පිය යුවළක් සිටින බවට නගරාධිපතිවරයාට පෙරේදා (23) ආරංචි වුයේ ගම්පහ කමිටු රැස්වීමේ සිටින අතරවාරයේය. ඒ් සංචරණ ඇදිරි නීතිය පවතින මෙම කාලසීමාව…
වතුකර ජනතාවට පවතින්නේ වැටුප් ප්රශ්නය පමණක් නොවෙයි
වතුකර ජනතාවට පවතින්නේ වැටුප් ප්රශ්නය පමණක් නොවන බවත් තවත් ප්‍රශ්න රාශියකින් මෙම වතුකර ජනතාව මේ වන පීඩා විදින බව කරිටාස් සෙටික් ආයතනයේ නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකාරක ඩොස්මින් රාජ් පියතුමන් පවසති. හැටන් සෙටික් ආයතනයේදි වතුකර ජනතාවගේ ජිවිත ආලෝකමත් කරමු යන තේමාව යටතේ වතුකර ජනතාවගේ ජිවිතවලට බලපාන ප්‍රශ්න හා එය විසදිමට ගත යුතු පියවර පිලිබදව සිවිල් සංවිධාන නියෝජිතයන්…
විදෙස් සංචිතය ඉහළට
ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල විදේශ සංචිත වත්කම් ප්‍රමාණය පසුගිය 2024 ජූනි මාසය තුළ දී 4.3% කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2024 මැයි මාසය අවසානයේ දී ඩොලර් මිලියන 5,410ක්ව පැවති නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 ජූනි මාසය අවසානයේ දී ඩොලර් මිලියන 5,642 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙහිදී නිල…
හමුදා සෙබළුන් දෙදෙනෙකුට පහර දුන් විශ්‍රාමික යුධ හමුදා සෙබලෙකු අත්අඩංගුවට
පෞද්ගලික ආරවුලක් හේතුවෙන් හමුදා සෙබළුන් දෙදෙනෙකුට පහරදුන් බව කියන සිද්ධියකට සම්බන්ධ විශ්‍රාමික යුධහමුදා සෙබලෙකු අත් අඩංගුවට ගැනිමට ගිය පොලිස් පරික්ෂක වරයෙකුට ද පහරදීමට තැත්කළ කිරිම නිසා ඔහුව අත්අඩංගුවට ගෙන ඇත. අලුත්ගම ප්‍රදේශයේ පදිංචි යුධ හමුදා සෙබළුන් දෙනෙකු ට පහරදිාමි සිද්ධියක් සම්බන්ධයෙන් සැකකාර විශ්‍රාමික යුධ හමුදා සෙබලා අත් අඩංගුවට ගැනිමට බේරුවල , පිංහේන ප්‍රදේශයට ගිය පොලිස්…
මෙවර අක්කර 65,871ක වගා හානි නිසා ගොවීහූ අසරණ වෙති
නියඟය, අධික වර්ෂාව හා සේනා දළඹු හානිය නිසා මේ වන විට අක්කර 65,871.32ක් වගා හානි සිදුව ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි. මෙම වගා හානි නිසා බලපෑමට ලක් වූ ගොවීන් ගණන 67,122කි. වී වගාවේ අක්කර 65,411.17ක් හා අනෙකුත් බෝග ආශ්‍රිතව අක්කර 460.15ක් ද හානියට ලක්ව තිබේ. වී වගා කළ ගොවීන් 66,718ක් සහ අනෙකුත් බෝග…
ඉන්ධනත් ප්‍රමිතියෙන් තොරයි
මෙරට අලෙවි කරමින් තිබෙන ඉන්ධන ජාත්‍යන්තර ප්‍රමිතියෙන් තොර බව පවසමින් ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති වරයා වන ගැමුණු විජේරත්න මහතා විසින් පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. බස් රථ වලට යොදන ඔටෝ ඩීසල් දහනය ඉහල ගොස් ඇති බවට පැමිණිලි රැසක් ලැබී ඇතැයිද ඔහු කියා සිටී. එමෙන්ම මෝටර් රථවලට යොදන පෙට්‍රල් පවා දහනය වීමේ…