Similar Posts
අඹගමුවේ ගතවු පැය 24 තුලදි කොවිඩ් ආසාදිතයන් 75ක්
අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් ගතවු පැය 24ක කාලය තුලදි නව කොවිඩ් ආසාදිතයන් 75 දෙනකු හමුව ඇති බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ පසු ගිය දිනවලදි ගන්නා ලද අහඹු හා පසු ගිය දිවලදි හමුවු කොවිඩ් ආසාදිතයන්ගේ පලමු පෙළ ආශ්‍රිතයන්ගේ පි. සි. ආර්. වාර්ථා…
මරණ දඬුවම ලැබූ බාලවයස්කරුවන්ට නිදහස දෙන්න
බාලවයස්කරුවන්ව සිටියදී කරන ලද වැරදි හේතුවෙන් ලැබ මේ වන විටත් බන්ධනාගාරවල රඳවා සිටින සිරකරුවන් ජනාධිපති සමාව මත නිදහස ලබා දෙන්නැයි නීතිඥ දර්ශන කුරුප්පු මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කොට ඇත. පසුගිය කාලයේ හිටපු ඇතැම් ජනාධිපතිවරු සමාව ලබා දීමට ඇති ජනාධිපති බලය අයුතු ලෙස ක්රියාවේ යෙදූ අවස්ථා ඇතැයි සිය ලිපියෙන් පෙන්වා දෙන නීතිඥවරයා අභියාචනාධිකරණ…
මට වගේම අනුරටත් බහුතරයක් නැහැ
රට පාලනය කිරීමට පළපුරුදු ඇති මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පත් කළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.හිටපු ජනාධිපතිවරයා මේ සඳහන් කළේ, මීගමුව ප්‍රදේශයේ පැවැති රැස්වීමකට එක්වෙමින්. ජාතික ජනබලවේගයෙන් මෙරව මහමැතිවරණයට ඉදිරිපත් කර ඇති පිරිසට පළපුරුද්දක් නොමැති බව ද රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි. “දාලා තියෙන ලැයිස්තුව ඇහුවොත් අනුර කුමාර දිසානයක මහතාගේ ආණ්ඩුවට මාස තුනක් නෙවෙයි….
ඇඳිරි නීතිය ඉවත් කෙරේ
දිවයින පුරා පනවා තිබූ ඇඳිරි නීතිය අද (14) අලුයම 5.00 ට ඉවත් කෙරිණ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් එලෙස ඇඳිරි නිතිය පැනවූයේ මහජන ආරක්ෂක පනත යටතේ 16 වැනි වගන්තිය යටතේයි. කෙසේ වෙතත් පෞද්ගලික බස් ධාවනය අද දිනයේත් අඩාල වී ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළේ ය.
රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයත් ආරක්ෂක අමාත්‍යංශය යටතට
ජනාධිපතිවරයා විසින් අමාත්‍යංශ වලට අදාළ විෂය පථයන් වෙන් කරමින් අදාළ ගැසට් නිවේදනය පසුගිය දෙසැම්බර් 10 වන දින නිකුත් කර තිබේ. එකී ගැසට් නිවේදනය අනුව රාජ්‍ය නොවන සංවිධාන සඳහා වූ ලේකම් කාර්යාලය ආරක්ෂක අමාත්‍යංශය යටතට පත් කර තිබීම විශේෂත්වයකි. පසුගිය මහින්ද රාජපක්ෂ මහතාගේ රජයේ අවසාන භාගයේද මෙම රාජ්‍ය නොවන සංවිධාන සඳහා වූ ලේකම් කාර්යාලය ආරක්ෂක අමාත්‍යංශය…