Similar Posts
ගම්පහින් පොහොට්ටු බලකණු කිහිපයක් රනිල්ට
රනිල් වික්‍රමසිංහගේ දෑත් ශක්තිමත් කිරීම සඳහා ඉදිරි ජනපතිවරණයේදී මෙතෙක් මහින්ද රාජපක්ෂ හිතවාදී පොහොට්ටු බලකණු කිහිපයක්ම එක්වන්නට නියමිතය. මේ අය පසුගියදා ඒ ගැන රැස්වී කථා කළහ. ගම්පහ දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණ මෙහෙයුම සූදානම් කිරීම සඳහා ඇමැති ප්‍රසන්න රණතුංග උඩුගම්පොළ කාර්යාලයට දිස්ත්‍රික්කයේ හිටපු පළාත් පාලන මන්ත්‍රිවරු, අපේක්ෂකයන් කැඳවා තිබුණි. රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර, සහන් ප්‍රදීප්, කෝකිලා හර්ෂණී, මිලාන් ජයතිලක,…
මට ඕන රටට ජනතාවට හොඳ දෙයක් කරන්න
කාබනික පොහොර ප්‍රචලිත කිරීමේ දැඩි තීරණයේ දී ඡන්දය අමතක කොට ගොවීන්ට ප්‍රමුඛත්වය දුන් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ උඩුබද්දාව, බුන්නැහැපොල කාබනික පොහොර සැකසුම් මධ්‍යස්ථානය හා කාබනික වගා බිම නිරීක්ෂණයට එක්වෙමිනි. මෙහි ගැඩවිල් පණුවන් යොදා ගනිමින් කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කෙරෙන අතර මාසයකට නිපදවන පොහොර ප්‍රමාණය ටොන් 12 කි. අක්කර 13…
2024 ජනාධිපතිවරණය ‘අරගලයේම’ දිගුවක්.ප්‍රතිඵලය කුමක් වේද?
2024 ජනාධිපතිවරණයේ පෙළගැස්ම සිදුවන ආකාරය ඉතා පැහැදිලිවම 2022 ‘අරගලයේ’ පෙළගැස්ම හා සමපාත වේ. ප්‍රතිඵලය කුමක් වේද? ඊට පෙර අපි 2022 ‘අරගලය’ ගැන අපේ විග්‍රහය කුමක්දැයි පැහැදිලි කරමු. ‘අරගලය’ කාට විරුද්ධව කළ එකක්ද? එය රට බංකොලොත් කළ අයට විරුද්ධව කළ එකකැයි ප්‍රචලිත අදහසක් ඇත. රට බංකොලොත් වූයේ කෙසේද? රජයට විදේශ ණය ගෙවා ගැනීමට බැරි වූ නිසාය….
වන අලි පහර දීමකින් 32 හැවිරිදි කාන්තාවක් මරුට
අරලගංවිල පොලොස් වසමට අයත් නිකවත ලන්ද ප්‍රදේශයේ දී ඊයේ (20) උදෑසන වන අලි පහර දීමකින් 32 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇතැයි අරලගංවිල පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ අරලගංවිල, නිකවතලන්ද ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් (32)දෙදරු මවක් බව පොලිසිය වැඩි දුරටත් කීය. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණය සිදුකරන අරලගංවිල පොලිසිය සඳහන් කළේ මෙසේ මියගොස් ඇත්තේ උදෑසන 8.30 කුඹුරට යමින් සිටියදී බවත්…
මුල්ලේරියාව සභාපති රංගජීව කොරෝනාවෙන් මරුට
කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති රංගජීව ජයසිංහ මහතා කොවිඩ් ආසාදිතව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (28) පස්වරුවේ මිය ගොස් තිබෙනවා. කොවිඩ් ආසාදිතව අයි ඩී එච් රෝහලේ මාසයකට ආසන්න කාලයක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇත්තේ ඉකුත් සතියේ බව සඳහන් වෙයි.
දික්ඔය නගර සභාවෙන් ඇළ මාර්ගයට කෙනෙහිලිකම්
හැටන් සාත්තු නිවාස මාර්ගයේ පිහිලි හතර ඇල මාර්ගය වල් බිහිවිමත් සමග එම ඇළ මාර්ගය මේ වන විට කැලෑවක් බවට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම ප්‍රදේශයේ ජනතාව පවසනුයේ හැටන් දික්ඔය නගර සභාවේ සේවකයන් මෙම ඇල මර්ගය නිසි ලෙස සුද්ද නොකිරිම හෙම්තුවෙන් මෙම ඇල මාර්ගය මෙසේ වල් බිහිවි ඇති බවත්ය. මනුර සුදත් සෙල්ලහේවා –…