Similar Posts
ගම්පහ වෙළෙදසැල් කිහිපයක් වසා දමයි
කොරෝනා රෝගීන් වැඩි වශයෙන් වෙළෙදසැල් ආශ්‍රිතව හමුවීම හේතු කොටගෙන ගම්පහ නගරයේ පිහිටි වෙළෙදසැල් කිහිපයක් වසා දැමීමට පියවර ගන්නා බව ගම්පහ නගරාධිපති එරංග සේනානායක මහතා සඳහන් කළේය. ඉකුත් දින 04 තුලදී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 280ක් පමණ සිදු කර තිබෙන අතර එයින් 58 දෙනෙක් ආසාදිතයින් ලෙස හඳුනා ගත් බව නගරාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
මාලිංග ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදෙයි
ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි වේග පන්දු ක්‍රීඩක ලසිත් මාලිංග සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදිමට තිරණය කර තිබෙනවා. ” වසර 17 ක් පුරාවට ජාතික සහ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව තුළින් මම ලබාගත් දැනුම, අත්දැකීම් තවදුරටත් මට ක්‍රිකට් පිටියක් තුල අවශ්‍යය වෙන එකක් නෑ.. මොකද..මගේ ක්‍රිකට් ජීවිතයේ ඉතිරි වුන අවසන් පුරුක,T20 ක්‍රිකට් වලටත් සමුදීමට මම අද තීරණය කළා….
වටවල පොකුර 232 දක්වා ඉහලට
වටවල ඇගලුම් කම්හලින් හමුවු කොවිඩ් ආසාදිතයන් සමග 29වන දින උදැසන වන විට අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයන් 232 දක්වා ඉහල ගොස් ඇති බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක්ෂකවරයකු පවසන ලදි. මෙසේ හමුවු කොවිඩ් ආසාදිතයන් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරිමට පියවර ගෙන ඇති බවත් එම කොවිඩ් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් දහාසක් පමන ස්වයං…
කොවිඩ් මරණ 08ක්
ඊයේ දිනයේදී සිදුවූ කොවිඩ් මරණ 08ක් සමගින් මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 107ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොළඹ 15, 13, 09, 10, 02 යන ප්‍රදේශවල ජිවත් වූ වයස අවුරුදු 87, 83, 78, 69, 54, 58 සහ 36 වියේ පසුවූ කාන්තාවන් සිව්දෙනෙකු හා පිරිමි පුද්ගලයින් තිදෙනෙකු කොවිඩ් ආසාදිතව මිය ගොස් ඇත. වාර්තා වූ මරණ 08 කින්…
බලධාරීන්ගේ අවධානය පිණිසයි; අපා දුක් විදින පේරමඩුව ගම්මානයේ වැසියෝ
ඉතාම කටුක ජීවිතයක් ගත කරන අපට තිබහට බොන වතුර ටිකත් කළුනික හොයනවා වගේ වුණේ පෙර කල අකුසල කර්මයක් පලදීමෙන් දෝයි කන්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පේරමඩුව ගම්මානයේ වැසියන් ප්‍රශ්ණ කරයි. පවුල 300 කට ආසන්න 1000 ක් පමණ ජනතාවක් මෙහි වාසය කරති. එම ගම්මානයට ස්ථීර ජලනල පද්ධතියක් ද ස්ථාපිත කර තිබුණද මේ දිනවල බීමටවත් ජලය බිඳක්…