හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ රේණුක පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම්වරයා ලෙසද කටයුතු කරයි.
Similar Posts
දික්ඔය විෂබීජ හරණයට
හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ වැඩි වශයෙන් ජනතාව ගැවසෙන ස්ථාන විෂබීජ හරණය කිරිමට හැටන් දික්ඔය නගර සභාව මගින් පියවර ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් දික්ඔය නගර සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතා පවසන ලද්දේ හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ ජනතාවගේ ආරක්ෂාව සදහා ප්‍රදේශයේ ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථාන නිරන්තරයෙන් විෂබීජ…
හැටන් මුලස්ථාන පොලිසියේ වාර්ෂික නිල පරික්ෂණය
හැටන් මුලස්ථාන පොලිසියේ වාර්ෂික නිල පරික්ෂනය නුවරඑළිය දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පති ඒ. කේ. චන්දන අතුකෝරල මහතාගේ ප්‍රධානත්වයෙන් හැටන් පොලිස් ක්‍රිඩා පිටියේදි පවත්වන ලදි. එහිදි හැටන් මුලස්ථාන පොලිසියේ නිලධාරින්ගේ ආචාර පෙලපාලිය නුවරඑළිය දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පති චන්දන අතුකෝරල මහතා විසින් පරික්ෂාවට ලක් කරන අයුරු මෙම ඡායාරුපවලින් දැක්වේ. මෙම අවස්ථාවට හැටන් ජේ. පොලිස් අධිකාරි විජිතද අල්විස් මහතා ඇතුළු පිරිසක්ද…
වතු කරයේ තරුණ තරුණියන්ගේ නිරිමාණ රැගත් ඡායාරුප ප්‍රදර්ශනයක්
වතු කරයේ තරුණ තරුණියන්ගේ නිරිමාණ රැගත් ඡායාරුප ප්‍රදර්ශනයක් තලවාකැලේ කදිරේෂන් ශාලාවේදි 23වන දින මහජන ප්‍රදර්ශනය සදහා පවත්වන ලදි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ හොලිරුඩ්,ලෝගි වතුවල මෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ ඇටම්පිටිය, ඌව හයිලන්ඩ් යන වතුවල තරුණ තරුණියන් වසරක කාලයක් ඡායාරුප ශීල්පය පිලිබදව පාඨමාලාවක් හදාරා ඔවුන් විසින් ගන්නා ලද ඡායාරුප මෙම ප්‍රදර්ශනය සදහා ඉදිරිපත් කර ඇත. තේ කහාට නමින් නම් කර…
රනිල් මල්වතු පාර්ශවයේ මහා නායක බැහැදකියි
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු මහා විහාරයේදී මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ බැහැ දුටුවේය. මහනුවර පැවැත්වීමට නියමිත වූ පාක්ෂික හමුවකට ප්‍රථමයෙන් මහා නායක හිමියන් බැහැදුටු ඒ මහතා උන්වහන්සේ සමඟ සුහද පිළිසඳරක නිරතවූහ. එක්සත් ජාතික පක්ෂ මහනුවර කණ්ඩායම් නායිකා ශාන්තිනී කොන්ගහගේ මහත්මිය ද මේ අවස්ථාවට එක්වූහ. නදීක…
යල කන්නයේ අග්රස්ථ කොටස දකුණු දළදා වහන්සේට
පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරයේ ගොවි සංවිධාන විසින් පසුගිය යල කන්නයේ නෙලා ගත් අස්වැන්නේ අග්රස්ථ කොටස පොලොන්නරුව ඓතිහාසික සෝමාවති පුද බිමේ දකුණු දළදා වහන්සේට පූජා කිරීමේ කිරි ආහාර පූජාවක් ඓතිහාසික සෝමාවතී පුද බිමේ දී සිදු කෙරිණ. ඓතිහාසික සෝමාවති විහාරාධිපති පූජ්‍යපාද පහමුණේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ උපදෙස් හා අනුශාසනා මත සිදු කෙරුණු මෙම පුණ්‍ය කර්මයට පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරයේ ගොවි…