strick

අද දහවල් 12 ට කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් සමඟ කළු සතියක් ප්‍රකාශයට පත් කිරීමට වෘත්තිය සමිති තීරණය කර ඇත.

රජයේ බදු ප්‍රතිපත්තිය සහ විදුලිබිල ඉහළ දැමීමට එරෙහිව ඛනිජ තෙල්, වරාය, ජල, විදුලි, බැංකු, වෛද්‍ය මෙන්ම වෘත්තියවේදීන් ලබන 1 වනදා සංකේත වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ.

විනිසුරුවරුන්ගේ වැටුප් වලින් උපයන විට ගෙවීමේ බද්ද අය කිරීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය ලබන 24 වනදා දක්වා යළි දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කරන ලදි.

Similar Posts