Similar Posts
අර්ධ සූර්යග්‍රහණයක් අද (21)
වලයාකාර සූර්යග්‍රහණයක් අද(21) දිනයේදී ශ්‍රී ලංකා වාසීන්ට අර්ධ සූර්යග්‍රහණයක් ලෙස නිරීක්ෂණය වන බව ආතර් සී. ක්ලාක් ආයතනය දන්වයි. අර්ධ සූර්යග්‍රහණයේ ආරම්භක අවස්ථාව පෙරවරු 10.23 පමණ දිස්වන්නේ යාපනය ඩෙල්ෆ්ට් දූපත් ආශ්රිත ප්රදේශයටයි. අර්ධ සූර්යග්‍රහණයේදී චන්ද්‍රයාගෙන් සූර්යාගේ මුහුණත ආවරණය වීමේ උපරිමය සියයට 24කි. එය කයිට්ස්, කන්කසන්තුරේ, වැල්වැටිතුරෙයි, පේදුරු තුඩුව යන ප්‍රදේශවලට දිස්වනු ඇති. කොළඹ ප්‍රදේශයට මෙම සූර්යග්‍රහණය…
මුදල් කාරක සභාවේ සභාපති ධූරය ලබා ගන්න සුදානම්
පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති ධූරය ලබා ගෙන පවතින ආර්ථික අර්බුදයට විසඳුමක් ලබාදීමට තමන් වැදගත් ඉදිරි පියවරක් තැබීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි. මේ අවස්ථාවේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩ නැගෙන්නේ නැති බවත් එයට හේතුව ජනතා මතයට හිස නමා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් ඉවත්වීම සඳහා කාලවකවානුවක් ලබා නොදීම බවත් මන්ත්‍රීවරයා පෙන්වා…
පවිත්රාට – ගාමිණිට නව අමාත්‍යාංශ
නව කැබිනට් සංශෝධන දෙකක් මීට සුළු වේලාවකට පෙර සිදුවිය. ප්‍රවාහන අමාත්‍ය ධූරය දැරූ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මීට සුළු වේලාවකට පෙර විදුලිබල අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නාය. විදුලිබල අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ගාමිණි ලොකුගේ මහතා නව බලශක්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
වන අලියෙකු ඝාතනය කරයි
වෙඩි තබා ඝාතනය කරන ලද වන අලියෙකුගේ සිරුරක් අද (11) පෙරවරුවෙදී සූරියවැව හබරත්තවෙල දී සොයා ගත් බව අම්බලන්තොට පොලීසිය පවසයි. මිය ගිය වන අලියාගේ සමීපයේ තිබී වෙඩි තැබීම සදහා භාවිතා කළ බවට සැක කෙරෙන උන්ඩ වල කොටස් කිහිපයක් පොලීසිය විසින් සොයා ගෙන තිබේ. හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිළධාරීන් හා අම්බලන්තොට පොලීසිය විසින් පරීක්ෂණ සිදු කරනු…
අනවශ්‍ය බියක් ඇති කර නොගන්නැයි අගමැති ජනතාවගෙන් ඉල්ලයි
කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තිය අවම කිරීම සදහා උපරිම ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් ජනතාවගේ පූර්ණ සහාය අවශ්‍ය බවත් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. වෛරසය පාලනය සදහා උපරිම ක්‍රියාමාර්ග ගෙන ඇති බැවින් අනිසි බියක් ඇතිකර නොගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලයි. වෛරසය ව්‍යාප්තිය සම්බන්ධයෙන් සෑමවිටම සත්‍ය තොරතුරු ලබාදීමට රජය කටයුතු කරමින් සිටින බවත් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය…
කිතුල් රා මැදීම වරදක් නොවේ
කිතුල් මැදීම හෝ රා නිස්සාරණයට බලපත්‍ර අවශ්‍ය නොමැති බවත්, රා මදින්නන්ට එරෙහිව නඩු නොපවරන ලෙසත් පොලිස්පතිවරයාගෙන් සියලු පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී තිබේ. පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, 2018 අංක 4 දරන සුරාබදු (සංශෝධන) පනත යටතේ කිතුල් ගස්වල රා මැදීම හා එම ගස්වලින් රා නිස්සාරණය කිරීම බලපත්‍ර නොමැතිව සිදු කළ හැකි බවයි. එහෙත් ඇතැම්…