නීත්‍යානුකූල නොවන මත්පැන් හල් විවෘත වීම හේතුවෙන් ඇතැම් පළාත්වල කිලෝමීටර් 80 ක් තුළ නීත්‍යානුකූල මත්පැන් අලෙවිසැලක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි. ඒ අනුව නීත්‍යානුකූල නොවන මත්පැන්හල් සියයට 300 කින් පමණ වැඩිවී ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අනාවරණ කළේ.
බීඩි කර්මාන්තය ආශ්‍රිතව යළි සුරා බද්දක් අය කිරීමට ආණ්ඩුව සූදානම් වන බවට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් එහිදී අදහස් පළ කරන ලදි.
Similar Posts
බගවන්තලාව කැම්පියන් රාණිකාඩු මාර්ගයට පස් කන්දක් කඩා වැටෙයි
බගවන්තලාව කැම්පියන් රාණිකාඩු මාර්ගයට පස් කන්දක් කඩා වැටිමෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය එක් මංතිරුවකට පමනක් සිමා කිරිමට පියවර ගෙන ඇත. මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට ඇද හැලෙන අධික වැසි තත්වයන් හේතුවෙන් මෙම මාර්ගයේ පස් කන්දක් කඩා වැටිමෙන් මෙම තත්වයන් උදාවි ඇති අතර එසේ මාර්ගයට කඩා වැටි ඇති පස් ඉවත් කර මාර්ගය යථා තත්වයන්ට පත්…
නව වසරේ පලමු සති අන්තය තුලදි ශ්‍රිපාද වන්දනා කිරිම සදහා විශාල පිරිසක්
නව වසරේ පලමු සති අන්තය තුලදි ශ්‍රිපාද වන්දනා කිරිම සදහා විශාල පිරිසක් පැමිනි බව නල්ලතන්නිය පොලිසිය පවසයි. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු නල්ලතන්නිය පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ 2024 වර්ෂය උදාවි පලමු සති අන්තය වන මෙම සති අන්තය තුලදි ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා විශාල පිරිසක් පැමිනි බවත්ය. ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා පැමිනෙන දෙස් විදෙස්…
දෙහි ගණන් උස්සයි
දෙහි ක්‍රිලෝවක මිල රුපියල් 900/=ත් 1000/=ත් අතර මිලකට ඉහල යාමත් සමග තමන්ට දෙහි මිලට ගැනිමට නොහැකි තත්වයක් පවතින බව පාරිභෝගිකයන් පවසති. එම ඉහල මිලට පවා වෙළද පලේ විකිනිමට ඇත්තේ ඉතා කුඩා ප්‍රමාණයේ දෙහි බවත් එම දෙහි මිලට ගැනිමෙන් පලක් නොවන බවද ඔවුන් වැඩි දුරටත් පවසති. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එලවලු වෙලදුන් පවසන…
ඔස්ට්‍රේලියාවත් ටික්ටොක් තහනම් කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගනියි
චීන සමාගමකට අයත් ටික්ටොක් ජංගම දුරකතන යෙදවුම තහනම් කිරීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව ද තීරණයක් ගෙන ඇතැයි වාර්තා වෙයි. ඒ රටවල් කිහිපයක් මේවනවිටත් ටික්ටොක් තහනම් කර ඇති පසුබිමක් තුළයි. කෙසේවෙතත් ඔස්ට්‍රේලියාව තීරණය කර ඇත්තේ රාජ්‍ය නිලධාරීන් රාජකාරියේදී භාවිත කරන ජංගම දුරකතනවල ටික්ටොක් යෙදවුම භාවිතය තහනම් කිරීමට බව වාර්තා වෙයි. එම තහනම මෙම සතියේ සිටම ක්‍රියාත්මක වනු ඇති…
යකඩ කණුවක් සොරා ගැනිමක් නිසා සැක පිට පුද්ගලයන් තිදෙනකු අත් අඩංගුවට
මස්කෙළිය ටෙලිකොම් ආයතනයට අයත් යකඩ කණුවක් සොරා ගැනිමක් පිලිබදව පරික්ෂන ආරම්භ කල මස්කෙලිය පොලිසිය සැක පිට පුද්ගලයන් තිදෙනකු අත් අඩංගුවට ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු මස්කෙළිය පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ ටෙලිකොම් ආයතනය සතු යකඩ කණුවක් අස්ථාන ගතවිම පිලිබදව ලද පැමිනිල්ලක් මත කරන ලද පරික්ෂනවලදි එම යකඩ කණුව සොරා ගැනිමට සම්බන්ද බවට…