Similar Posts
පදික මාර්ගය යතුරු පැදිකරුවන් ආක්රමනය කිරිමත් සමඟ පදිකයන් දුෂ්කරතාවයන්ට
හැටන් පැති විථියේ පදික මාර්ග සමහර යතුරු පැදිකරුවන් විසින් ආක්රමනය කිරිමත් සමග එම පදික මාර්ගයේ ගමන් ගන්නා පදිකයන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම පදික මාර්ගය පදිකයන්ගේ ගමන් පහසුව සදහා ඉදි කර තිබුනද සමහර යතුරු පැදි කරුවන් මෙම පද්ක මාර්ගයේ යතුරු පැදි ධාවනය කරවිමට මෙන්ම යතුරු පැදි නතර කර ගෙන සිටිමට පියවර ගැනිමත් සමග මෙකි පදික…
මා ඉන්ද්‍රජාලිකයෙකු නොවේ
ජනතාවගේ ජනවරම සුහදව පිළිගනිමින්, මෙම ප්රජාතන්ත්රවාදී බල හුවමාරුව වෙනුවෙන් සිදුකළ කැපවීම වෙනුවෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ස්තූතිවන්ත වන බව අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. මෙරට නව වන විධායක ජනාධිපතිවරයා ලෙස අද (23) දිවුරුම් දීමෙන් අනතුරුව විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අනුර කුමාර දිසානායක මහතා එලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව සිහිපත් කරනලදි. එහිදී අදහස්…
සාමන්‍ය පෙළ විභාගය අස්සේ ගුරුවරුන් Smart වැඩ කරයි
අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමන්‍ය පෙළ විභාගය පැවත්වෙමින් තිබියදි එහි සේවයේ නිරතවු ඇතැම් ගුරුවරුන් විභාග ශාලා තුළ ජංගම දුරකථන ඔස්සේ විවිධ ක්‍රියාකාරකම් සිදුකළ බවට විභාග අධීක්ෂණ නිලධාරින්ට පැමිණිලි ලැබි තිබේ. අනුරාධපුර පිහිටි විභාග මධ්‍යස්ථාන කිහිපයක සේවයේ නියුතු ගුරුවර ගුරුවරියන් විභාග නිරික්ෂණ කටයුතු පසෙක දමා සිය ජංගම දුරකථන වල අන්තර්ජාලය භාවිතා කරමින් විවිධ ක්‍රියාකාරකම් වල නිරතවන…
බොස්කෝ විදුහලේ දෙමහල් ගොඩනැගිල්ල දිරාපත්වීමෙන් දරුවන්ගේ ආරක්ෂාවට තර්ජනයක්
හැටන් බොස්කෝ විදුහලේ ද්‍රවිඩ අංශයේ හය හා හත ශ්‍රේණි පවත්වන ගොඩනැගිල්ල අබලන් බැවින් එහි ඉගෙනුම ලබන තම දරුවන්ට නිසි ආරක්ෂාවක් නොමැති බවත් එම තත්වයන් මත තම දරුවන් පාසල් එවිමට නොහැකි බව පවසමින් එම සිසුන් 02වන දින නැවත නිවෙස් වෙත කැදවාගෙන යාමට එම දෙමාපියන් පියවර ගන්නා ලදි. මේ පිලිබදව කරන ලද විමසිම්වලදි එම දෙමාපියන් පිරිසක් පවසන…
අදත් ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්මවූ වැසි
බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ට වැඩිතරමක තද වැසි ඇති විය හැකි බවයි. නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ…
ශ්‍රී ලංකා කොඩිය NASA ගෙන ගිය පළමු ලාංකිකයා – පියුමි විජේසේකර
NASA විසින් සිදු කරන අඟහරු ග්‍රහයා මත වාසය කිරීමට අදාල පර්යේෂණයකට තෝරාගත් සිව් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමකට ශ්‍රී ලාංකික සම්භවයක් ඇති “පියුමි විජේසේකර” ඇතුළත් වී ඇත. NASA හි Johnson Space Center එකේ නිර්මාණය කර ඇති අඟහරු ග්‍රහයාගේ පරිසරයට සමාන සිමියුලේෂන් එකක් වන Human Exploration Research Analog (HERA) එකේ දවස් 45 ක් ගත කරන්න තමයි මෙම කණ්ඩායම…