ජල සම්පාදන මණ්ඩල සේවකයින් හෙට (23) යළිත් වැඩ වරජනයක නිරත වීමට සැලසුම් කර තිබේ.
ඒ, ඔවුන්ගේ ඉල්ලී ම් සඳහා විසඳුම් නොලැබීම හේතුවෙන්.
ජල සම්පාදන වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු උපාලි රත්නායක මහතා සඳහන් කළේ, පසුගිය 13 වැනි දා සිට ක්‍රියාත්මක අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් සිදු කරන බවයි.
Similar Posts
කොළඹට එන පුද්ගලයින්ගේ ශරිර උෂ්ණත්වය මැන බලයි
අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා කොළඹ දිස්ත්‍රික්කයට පැමිණෙන පුද්ගලයින්ගේ ශරීර උෂ්ණත්වය මැන බැලීමේ පරීක්ෂණ සිදු කිරිමේ ක්‍රියාවලියක් යුධ හමුදාව සිදු කරනු ලබයි. ඊට යුධ හමුදා ධාවකයින් 20 දෙනෙකුගෙන් සමන්විත ක්ෂණික ප්‍රතික්‍රියා කණ්ඩායමක් එක්ව ඇත. අත්‍යාවශ්‍ය සේවා සඳහා කොළඹට පැමිණෙන පුද්ගලයින් අතරින් අහඹු ලෙස තොරා ගන්නා පුද්ගල කණ්ඩායම්වල ශරිර උෂ්ණත්වය මැන බැලීම මෙහිදී සිදු වෙයි.
“API Asia තොරතුරු තාක්ෂණ සම්මන්ත්‍රණය – 2023” නොවැම්බර් 16 වන දා කොළඹ දී
ඩිජිටල් ආර්ථිකයක තීරණාත්මක කුලුනු තුනක් වන කෘත්‍රීම බුද්ධිය (AI), ස්මාර්ට් නගර සහ මූල්‍ය තාක්ෂණය (FinTech) කෙරෙහි අවධානය යොමු කෙරෙන “API Asia තොරතුරු තාක්ෂණ සම්මන්ත්‍රණය 2023” නොවැම්බර් මස 16 වන දා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය. ‘ඩිජිටල් ආර්ථිකයකට උත්ප්‍රේරකයක් සැපයීම’ යන තේමාව ඔස්සේ වෘත්තිකයන්…
දිලේනා මුතු පෙර පාසලේ සිගිති දරුවන්ගේ නිර්මාණ රැගත් ප්‍රදර්ශනයක්
හැටන් දිලේනා මුතු පෙර පාසලේ සිගිති දරුවන්ගේ නිර්මාණ රැගත් ප්‍රදර්ශනයක් එම පෙර පාසල තුලදි පවත්වන ලදි. එහි විදුහල්පතිනි චන්ද්‍රනිද සිල්වා මහත්මියගේ උපදෙස් මත එම පෙර පාසලේ ගුරු මණ්ඩලය එම පෙර පාසල් දරුවන්ගේ දෙමාපියන්ගේද සහය මත මෙම ප්‍රදර්ශණය සංවිධානය කරන ලදි. මෙම ප්‍රදර්ශණය පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම පෙර පාසලේ විදුහල්පතිනි චන්ද්‍රනිද සිල්වා මහත්මිය…
IMF නිලධාරීන්ගෙන් වැඩමුළුවක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ශ්‍රී ලංකාවට ලබාදෙන මූල්‍ය පහසුකම පිළිබඳ අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීම සිදුකර තිබේ. ඊයේ (10) පස්වරුවේ රැස් වූ අමාත්‍ය මණ්ඩලයට සූම් තාක්ෂණය ඔස්සේ සහභාගී වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් එම දැනුවත් කිරීම සිදුකර ඇති බව වාර්තා වේ. ඩොලර් බිලියන 2.9ක මූල්‍ය පහසුකමක් ලබාදීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් විසින් අමාත්‍ය මණ්ඩලය…
දිස්ත්‍රික්ක කිහිපයක ග්‍රාම නිලධාරී වසම් හුදකලා වෙයි – දඹුල්ලත් වැසේ
ගම්පහ දිස්ත්‍රික්කයට අයත් පොල්හේන, හිරළුගෙදර, කළුඅග්ගල සහ අස්වැන්නවත්ත නැගෙනහිර යන ග්‍රාම නිලධාරි වසම් හුදෙකලා කෙරේ. මේ අතර කළුතර දිස්ත්‍රික්කයට අයත් මිරිස්වත්ත සහ පැලවත්ත උතුර සහ නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම් සහ ත්‍රිකුණාමලය පොලිස් බල ප්‍රදේශයට අයත් පුම්පුහාර් ග්‍රාම නිලධාරී වසමද ඊයේ (26) රාත්‍රී 8.00 සිට හුදෙකලා කර ඇත. ගාල්ල දිස්ත්‍රික්කයේ රත්ගම පොලිස් පල ප්‍රදේශයේ ඉඹුල්ගොඩ සහ…
විශ්‍රාමිකයින්ට නිදහස් දුම්රිය ප්‍රවේශපත්‍ර අද සිට
ප්‍රවාහන සේවා කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් විශ්‍රාමිකයින්ට තම ජාතික හැඳුනුම්පත සෘජුවම දුම්රිය ස්ථානය වෙත ඉදිරිපත් කරමින් නිදහස් දුම්රිය ප්‍රවේශපත්‍රයක් ලබා ගැනීමේ ක්‍රමවේදය අද (19) සිට ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙනවා. කොටුව දුම්රිය ස්ථානයෙන් මෙය ආරම්භ කිරීමට නියමිත බව සදහන් වේ. ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, සහ මොබිටෙල් ආයතනය…