Similar Posts
කාන්තා අයිතිවාසිකම් සුරැකීමට රජය කැපවී කටයුතු කරනවා – ජනපති
දිවයින පුරා සෞඛ්‍ය සේවා පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා වන රජයේ වැඩසටහන යටතේ නෙදර්ලන්ත රජයේ අරමුදල් මත රුපියල් මිලියන 5,320ක වියදමින් කිලිනොච්චි දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිකරන ලද කාන්තා සෞඛ්‍ය සේවා සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානය (Centre of Excellence for Women’s Healthcare) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කෙරිණි. 2006 වසරේ ඉදි කරන ලද කිලිනොච්චි දිස්ත්‍රික් මහ රෝහල…
විමලසුරේන්ද්‍ර ජලාශය පිටාර ගලයි
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට මෙම දිනවල පවතින අධික වැසි හේතුවෙන් විමලසුරේන්ද්‍ර ජලාශය පිටාර ගැලිම ආරම්භව ඇත. මෙම ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් හේතුවෙන් 06වන දින සිය මෙම විමලසුරේන්ද්‍ර ජලාශය පිටාර ගලන බවත් පවතින වැසි හේතුවෙන් කාසල්රි හා මාඋස්සා කැලේ ජලාශවල ජල මට්ටම්ද සිග්‍රයෙන් ඉහල යමින් පවතින බවත් එම ජලාශ බාර නිලධාරියකු පවසන ලදි. මෙම ජලාශවල…
පොරොන්දු වූ ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක කළයුතුයි
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ වැටී ඇති පසුබිමක මෙරට ඉන්ධන මිලෙහි අඩු වීමක් සිදු නොවීම සම්බන්ධයෙන් රජය කරුණු පැහැදිලි කළයුතු බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල වෙනස්වීම අනුව මෙරට සෑම මසකම පළමු වැනිදා සහ 15 වැනිදා ඉන්ධන මිල සංශෝධනය කරන බව විෂයභාර…
ජිවිත වලින් පවා වන්දි ගෙවමින් සිටින ජනතාවගෙන් ජනාධිපති ඉල්ලන තවත් කැපකිරීම් මොනවද?
කොවිඩ් ගෝලීය වසංගතය හමුවේ යළිත් වරක් රට අඟුලු දැමීමට වර්තමාන රජයට සිදු විය. දින 10 කට රට වසා තබමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාව ඇමතුවේය. ඔහුගේ කථාවෙන් ඔහු ඉල්ලා සිටියේ ඉදිරියේ දී රට දීර්ඝ කාලයක් වසා තැබීමට සිදුවුවහොත් රටේ සියලු දෙනාම වඩාත් කැපකිරීම් කිරීමට සූදානම් වන ලෙසටය. මෙහිදි ඔහු අදහස් කළ කැපකිරීම් මොනවාද කියා සඳහන්…
රාජ්‍ය වෙබ් අඩවි යාවත්කාලීන නොවීමෙන් ගැටලු රාශියක්
ඇතැම් රාජ්‍ය ආයතනවල වෙබ් අඩවි යාවත්කාලීන නොවීම ගැටලු රාශියකට මඟ පාදා ඇති අතර මේ පිළිබඳව සොයා බැලීමේදී ද සොයිසා කාන්තා රෝහලේ වෙබ් අඩවියට අනුව රාජිත සේනාරත්න තවමත් සෞඛ්‍ය ඇමැති බව දැකගත හැකියි. නියෝජ්‍ය අමාත්‍යවරයා ෆයිසල් කාසීම් මහතාය. එලෙස නිසි ලෙස යාවත්තාලීන නොවන වෙබ් අඩවි බොහෝමයක් අතරින් දුම්රිය දෙපාර්තමේන්තු වෙබ් අඩවිය විශේෂිත ලෙස හඳුනා ගැනුණු අතර…
නුවරඑළියට සංචාරකයන් විශාල පිරිසක්
සිංහල හිංදු අලුත් අවුරුද්ද නිමිති කර ගෙන නුවරඑළිය වසන්ත සමය ආරම්භ විමත් සමග දේශිය සංචාරකයන් විශල පිරිසක් අවුරුදු සැමරිම සදහා නුවරඑළිය නගරයට පැමිනිමත් සමග ප්‍රදේශයේ සංචාරක හෝටල් ලැගුම් හල් පිරි ගොස් ඇත. වසන්ත සමය තුලදි ලංකාවේ නන් දෙසින් නුවරඑළිය නගරය සංචාරකයන්ගෙන් පිරි යාමත් සමග මේ වන විට නුවරඑළිය ප්‍රදේශයේ සංචාරක හෝටල් මෙන්ම ලැගුම් හල්ද පිරි…