Similar Posts
ස්විස් තානාපති නිළධාරීනියගෙන් සී.අයි.ඩී යට පැය 5ක ප්‍රකාශයක්!
පැහැර ගැනීමට ලක්වු බව කියන ස්විස් තානාපති කාර්යාලයේ නිළධාරීනිය ඊයේ (08) සවස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ පැය 5 ක ප්‍රකාශයක් ලබාදී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. ස්විස් තානාපති කාර්යාලයේ සේවය කරන ගානියා බැනිස්ටර් නැමැති මෙම නිලධාරීනිය තානාපති කාර්යාල නිලධාරීන් සහ ඇයගේ නීතිඥවරුන් දෙදෙනෙකු සමඟ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. මෙහිදි ඇයගෙන් ප්‍රකාශයක්…
කම්හල් යුගය අවසන් කර desktop factory ය කාමරයේ මේසේ උඩට ගෙනෙන මැජික් එක
හිටපු ජනපති ජේ.ආර්. ජයවර්ධන මහතා ගෙන ආ නිදහස් වෙළෙඳ කලාප යුගයත්, ප්‍රේමදාස ජනපති ගෙනා ඇඟළුම් කම්හල් යුගයත් මෙම කාලයේ ප්‍රවණතාවය නොවන බවත් අද ප්‍රවණතාවය වී ඇත්තේ මේසය මත ක්‍රියාත්මක වෙන 3D ප්‍රින්ටරය ළඟ තබා ගත්, AI පාවිච්චි කරන desktop factory බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඒ මහතා මේ…
ඉන්දියාවෙන් ලංකාවට දුම්රිය මැදිරි 160ක්
ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට දුම්රිය මැදිරි 160ක් ලබාදීමට පියවරගෙන ඇතැයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කරයි. මල නොබැදෙන දුම්රිය මැදිරි 160න් පළමු කොටස මැදිරි 10ක් ඉකුත් දා ලබාදුන් බව ද ඉන්දීය මහ කොමසාරිස් කාර්යලය කියයි. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ අවශ්‍යතාවයට අනුව නිෂ්පාදිත මෙම දුම්රිය මැදිරි පිටතින් පොලියුරතේන් ආලේපයකින් සහ දිරායාම වලකන විශේෂ ආලේපනයකින් සමන්විතය
එළවළු සහ පොල් මිල ඉහළට
අද වන විට වෙළඳපළේ එළවළු සහ පොල් මිල ඉහළ යාම නිසා පාරිභෝගිකයින් දැඩි අපහසුතාවයට පත් වී ඇත. සෑම එළවළු ග්‍රෑම් 250ක මිල රුපියල් 80ත් 100ත් අතර අගයක පවතින බව ද වාර්තා වේ. ඇතැම් ප්‍රදේශ වල පොල් ගෙඩියක මිල රුපියල් 150 දක්වා ඉහළ ගොස් තිබේ. සාමාන්‍ය වෙළඳපොලේ පොල් ගෙඩියක් රුපියල් 120 ත් 150ත් අතර මිළකට අළෙවි…
බඩ ඉරිඟු ඇට ආනයනයට බාධා
සත්ත්ව ආහාර සඳහා වසරකට බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 7000 ක අවශ්‍යතාවය පැවැතියත්, මෙට්‍රික් ටොන් 1500 ක් ආනයනය කිරීමට රජය අවසරය ලබාදී තිබෙන බවත්, ඩොලර් ගැටලුව නිසා බඩ ඉරිඟු ඇට ආනයනය කිරීමට ගැටලුවක් වී ඇතැයි ජාතික පශු සම්පත් මණ්ඩලය පවසයි. බඩඉරිඟු හිඟය උග්‍ර හේතුවෙන් සත්ත්ව ආහාර සඳහා හරිත පදාර්ථ ලෙස බඩඉරිඟු ගස් වැඩිවශයෙන් ගවයන්ට ලබාදෙන බව…
කන්තලේ මහා විදුහල 40 වැනි වසර සමරයි
කන්තලේ මධ්‍ය මහා විද්‍යාලයට වසර 40ක් පිරීම නිමිත්තෙන් පසුගියදා චාම් උත්සවයක් විදුහල් භූමි පරිශ්‍රයේදී විදුහල්පති ලක්ප්‍රිය බණ්ඩාර, ගුරු මණ්ඩලය හා සිසු දරුවන්ගේ සහභාගිත්වයෙන් අභිමානවත් අන්දමින් පැවැත්විණි. මෙහිදී මහා සංඝරත්නය පාසල් භූමියට වඩමවා සුමධුර ධර්ම දේශනාවක්ද ඇසීමට සලස්වා ආශීර්වාද ලබා ගත්හ. 1984 වර්ෂයේ ආරම්භ කළ මෙම විද්‍යාලය වසර දෙකක පමණ කාලයක් ගතවන විට පළාතම වෙලාගත් කොටි…