සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති තරග 03 කින් සමන්විත 20 යි 20 කි‍්‍රකට් තරගාවලිය 2 ට 0 ක් ලෙස ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

ඒ ලකුණු 202 ක ඉලක්කයක් කරා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 15.5කදී ලකුණ 123 කට දැවී යමිනි . තුන්වන 20යි 20 තරගය ලකුණු 78කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.

මේ අනුව තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලිය තරග 2-0ක් ලෙස ජයගැනීමට ඉන්දියාව සමත්විය. තරගාවලියේ පළමු තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමිණ.

Similar Posts