Similar Posts
වන අලි පහර දීමකින් පොලිස් සැරයන්වරයෙකු මරුට
වන අලියෙකුගේ ප්‍රහාරයට ලක්වූ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ වැඩ අංශයේ සේවයේ නිරතවූ පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්වි ඇති බව තඹුත්තේගම මූලස්ථාන පොලිසිය පවසයි. ඊයේ (29) රාත්‍රීයේ එල්ලවූ වන අලි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වි ඇත්තේ පහළගම පෙතියාගම පදිංචිව සිටි අනුරාධපුර මූලස්ථාන පොලිසියේ වැඩ අංශයේ සේවයේ නිරතව සිටි රත්නායක මුදියන්සේලාගේ සිසිර රත්නායක (50) සැරයන්වරයායි. ඔහු සිය නිවසේ සිට කුඹුරට යමින්…
කබ්රාල් නොයන IMF බැසිල් යයි
ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය පිලිබදව අන්තර්ජාතික මුල්‍ය අරමුදලෙන් උපදෙස් ඉල්ලා ඇත. ඒ අනුව එම ආයතනයේ නියෝජිතයින් පිරිසක් නුදුරේදීම ශ්‍රී ලංකාවට පැමිණිම නියමිත බව මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා පැවසීය. කොළඹදී මාධ්‍ය අමතමින් ඒ මහතා මෙසේ කියා සිටියේය. ‘විශේෂඥ දැනුම අපි ඉල්ලලා තියෙනවා. අර්බුදකාරී රටවලට උපදෙස් දෙන්න තියෙන ආයතනය මේක තමයි. අවශ්‍ය මුදල් ජපන් රජයෙන්…
කළුතරට සහ ගම්පහට සහල් බෙදා දිම අද සහ හෙට
කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්ක සඳහා සහල් ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක බව අභ්‍යන්තර වෙළෙඳ ආහාර සුරක්ෂිතතා සහ පාරිභෝගික සුබසාධන අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය පැවසුවේ අද සහ හෙට යන දෙදින තුළ මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක බවයි. සෙසු ප්‍රදේශ සඳහා ද අඛණ්ඩව එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි ලේකම්වරිය සඳහන් කළේ.
පාර්ලිමේන්තුව විසුරුවාහැරීම ගැන ප්‍රකාශයක්
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පාර්ලිමේන්තුවේ පොදු විපක්ෂයට අවශ්‍ය වන්නේ, තවත් මන්ත්‍රීවරුන් 10දෙනෙකු පමණක් බවත්, වර්තමානයේ පොදු විපක්ෂයට 103ක මන්ත්‍රී සංඛ්‍යාවක් සිටින බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය. “අද පොදු විපක්ෂයට පාර්ලිමේන්තුවේ ආසන 103ක් තිබෙනවා. සමගි ජන බලවේගය, ඩලස්ලාගේ කණ්ඩායම, ශ්‍රී ලංකා එකේ ඉතිරි වුණු කෑලි ටික, ටී.එන්.ඒ. එක මුළුමනින්ම, පොහොට්ටුවෙන් හැලිලා ආපු…
පෞද්ගලික බැංකු වල සල්ලි දාන්නේ බලාගෙනයි
මෙරට ප්‍රධාන පෙලේ පෞද්ගලික බැංකුවක ගිණුම් හිමියන් 76 දෙනකුගේ ගිණුම්වලින් රුපියල් කෝටි 15ට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියකට අදාළව එම බැංකුවේ සේවය කළ කළමනාකරුවකු සහ ඔහුත් සමඟ මෙම වංචාවට හවුල් වූ සංවිධානාත්මක මූල්‍ය අපරාධ කරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ දෙදෙනා එක් ව එම බැංකුවේ ප්‍රධාන ගිණුම් හිමි…
පදික වෙලදුන් නිසා කොරෝනා වෛරසය පැතිරයාමේ අවදානමක්
ඇදිරි නිතිය ඉවත් කරන කාලයන් තුලදි සෞඛ්‍ය ආරක්ෂ ක්‍රමවලට පටහැනිව සමහර පදික වෙලදුන් කරනු ලබන වෙලදාම් හේතුවෙන් හැටන් ප්‍රදේශයේ කොරෝනා වෛරසය පැතිරයාමේ අවදානමක් හට ගෙන ඇති බව හැටන් දික්ඔය නාගරික මංත්‍රි අලගමුත්තු නන්දකුමාර මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන අලගමුත්තු නන්දකුමාර මහතා පවසනුයේ ඇදිරි නිතිය ඉවත් කිරිමත් සමග හැටන් නගරයට විශාල ජංගම වෙලදුන්…