බහාලුම් 14,000ක් ප්‍රවාහනය කළ හැකි සිංගප්පූරු ධජය යටතේ ලියා පදිංචි කළ වෑන් හයි ඒ 10 නෞකාව කොළඹ වරායට පළමුවරට සේන්දු විය.

එය පිළිගැනීම සඳහා විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ද පැමිණ සිටි අතර මෙම නෞකාව මීටර 335ක දිගින් සහ මීටර 51 ක පළලින් යුක්තයි.

අග්නිදිග ආසියානු කලාපයේ සිට ඇමරිකා එක්සත් ජනපදය වෙත සෘජු සේවා සැපයිම මෙම නෞකාව මගින් සිදු කෙරෙයි.

Similar Posts