Similar Posts
තමන් ජනාධිපති මැතිවරණයට තරග කරනුයේ දිනන්න නොව කියන්නයි – මෛලයග අරියසල් අරංගම් නායක එම්. තිලකරාජ්
තමන් ජනාධිපති මැතිවරණයට තරග කරනුයේ දිනන්න නොව කියන්න බව මෛලයග අරියසල් අරංගම් නායක ජනාධිපති අපේක්ෂක එම්. තිලකරාජ් මහතා පවසයි. හැටන්හි පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදි මේ බව පැවසු එම්. තිලකරාජ් මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි. 1948 වර්ෂයේදි නිදහස ලැබිමෙන් පසුව 1949 වර්ෂයේදි පාර්ලීමේන්තු පනතකින් මේ වතුකර ජනතාවගේ පුරවැසි අයිතිය අයින් කලා එයට පසුව 1977…
ජනාධිපති මාධ්‍ය සම්මාන උලෙළ දෙවන වරටත්
යහපත් මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීම නව රජයේ අරමුණ බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල පිළිබඳ දැනුවත් කිරීම සඳහා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකළා. ජනාධිපති මාධ්‍ය සම්මාන 2024 උළෙල දෙවන වරටත් මෙවර පැවැත් වෙන්නේ වසර 6කට පසුවයි. පුවත්පත් , ගුවන් විදුලි , රූපවාහිනී ,වෙබ් අඩවි ,…
මිෂෙල්ගෙන් මෙරට මානව හිමිකම් ප්‍රගතිය පිළිබඳව වාචික වාර්තාවක්
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වන සැසිවාරය අද (13) ආරම්භවීමට නියමිතව තිබේ. ජිනීවා නුවර පිහිටි මානව හිමිකම් කවුන්සිල මූලස්ථානයේ දී ආරම්භ වන එම සැසිවාරය ඔක්තෝබර් මස 08 වනදා දක්වා පැවැත්වීමට නියමිතය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ මහත්මිය විසින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මානව හිමිකම් ප්‍රගතිය පිළිබඳව අද දිනයේ දී වාචික…
පියා මිය ගියේ රෝහලෙන් දුන් එන්නත විෂ වීමෙන් – පුතෙකුගෙන් මිරිහාන පොලිසියට පැමිණිල්ලක්!
උදරාබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලට පැමිණි පුද්ගලයකුට එම අවස්ථාවේදී සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් කොවිඩ් වෛරස ආසාදිතව ඇතැයි තහවුරු වීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබාදීම සඳහා කෝවිඩ් ප්‍රතිකාර වාට්ටුවට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර ලබාදෙමින් සසිටියදී එම රෝහලේ වෛද්‍යවරුන් විසින් ලබා දුන් එන්නතක් විෂ වීමෙන් රෝගීව සිටි පුද්ගලයා මිය ගියේ යැයි ඔහුගේ පවුලේ ඥාතීන්…
මේ වෙලාවේ කැපකිරිම් නොකරන කෝටීපතින්
ජනාධිපතිතුමා, අගමැතිතුමා, ඇතුළු කැබිනට් එකේ ඉන්න සියළු දෙනාට ජිවත්විමේ ආර්ථික අපහසුතා නැහැ. පළමුව මේ අය මේ අවස්ථාවෙ තමන්ගෙ වැටුප කොවිඩ් නිසා අසරණවු මහජනතාව වෙනුවෙන් ලබා දෙනව කියල ප්‍රකාශයක් කලයුුතුව තිබෙනවා,” යයි බස්නාහිර පලාත් සභා හිටපු මන්ත්‍රි යසපාල කෝරලගේ මහතා පසු ගිය ( 23 ) හොරණ දි කිවේය. “දහ අතේ ණය වෙලා ඉතාම අමාරුවෙන් ජිවත්වෙන ගුරුවරුන්…
දරුවන් අතර කොරෝනා වෛරසය අසාදනය වීම ඉහළට
දරුවන් අතර කොරෝනා වෛරසය අසාදනය වීම ඉහළ ගොස් ඇතැයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කරයි. කොරෝනා ව්‍යාප්තිය දරුවන් අතර තවදුරටත් ඉහළ ගියහොත් පාසැල් පද්ධතිය ද වසා දැමීමට සිදු වනු ඇති බවද පැවසූ ඔහු ඒ නිසා දරුවන්ට අධ්‍යාපන කටයුතු අඛණ්ඩව කරගෙන යාමට ජනතාව සහ යෙදිය යුතුව සඳහන් කළේය. දරුවන් සහ දරුවන්ගේ…