Similar Posts
පොලිස් සැරයන් අත්අඩංගුවට
ප්‍රදේශ රැසක විහාරස්ථානවල විහාරාධිපති හිමිවරුන් මුලාකර මුදල් වංචා කල හිටපු පොලිස් සැරයන් වරයෙක් පසුගිය දා අත් අඩංගුවට ගත් බව මීගහතැන්න පොලිසිය කියයි. විහාරස්ථාන වල ඉදිකිරිම් සදහා විවිධ ගොඩනැගිලි ද්‍රව්‍ය ගෙනවිත් දෙන බවට පොරොන්දුවී මුදල් ලබාගන මගහැර සිටින සැකකරු පසුගිය ජූලි මස 13 දින මීගහතැන්න රත්මලේ තඹර ගිර විහාරස්ථානයට පැමිණ එහි ඉදිකිරිම් සදහා අවශ්‍ය ගඩොල් ලබාදෙන…
වැඩිකළ වතු කම්කරු වැටුප ගෙවන්න වතු සමාගම් 10ක් එකඟ වෙයි
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු 1700 දක්වා වැඩි කිරිමට වතු සමාගම් දහයක් එකඟ වි ඇති බව ශ්‍රි ලංකා නිදහස් කම්කරු කොන්ග්‍රසයේ සභාපති සහ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. ශ්‍රි ලංකා නිදහස් කම්කරු කොන්ග්රසය ආරම්භ කර වසර 18 ක් සපිරිම නිමිත්තෙන් නාවලපිටිය නගරයේ පෞද්ගලික උත්සව ශාලාවක පැවති උත්සවයක ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමින්…
ඉතාලිය හා දකුණු කොරියාවෙන් එන අය දින 15ක් නිරෝධායනයට
ඉතාලිය ඉරානය සහ දකුණු කොරියාවේ සිට පැමිණි විදේශීය ජාතිකයින් හා ශ්‍රී ලාංකිකයින් දින 15ක නිරෝධායනයකට ලක්කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය. කොවිඩ් 19 වෛරසය ජාත්‍යන්තර තර්ජනයක් බවට ප්‍රකාශ වී තිබෙන නිසා විදේශීය ජාතිකයින් හා ශ්‍රී ලාංකිකයින් නිරෝධායනයකට ලක්කරන බවද පවසා සිටියාය.
භික්ෂූණි ශාසනය ආරම්භ වූ බිනර පුන් පොහොය අදයි
භික්ෂූණි ශාසනය ආරම්භවීම ඇතුළු ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ බිනර පුන් පොහෝ දිනය අදට යෙදී තිබේ. ලොවපුරා බෞද්ධ ජනතාව අද (01) ඒ වෙනුවෙන් දිනය පුරා ආමිස හා ප්‍රතිපත්ති පූජාවල නිරත වේ. බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර වැඩවසන සමයේ මහා ප්‍රජාපතී ගෝතමිය ඇතුළු 500කු කුල කාන්තාවන් තෙවන වරටත් පැමිණ පැවිදි වන්නට අවසර ඉල්ලා සිටියේ අද…
කොවිඩ් මරණ 36ක්
මෙතෙක් දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව වන මරණ 36 වාර්තාවීමත් සමඟ ශ්‍රී ලංකාවේ සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,051ක් ලෙස සටහන් වන බව සෞඛ්‍යය අංශ වාර්තා පවසයි. මෙම මරණ අතුරින් තල්ගස්වල ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි කාන්තාවක් කොවිඩ් වෛරසය ආසාදනය වී කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබීම විශේෂත්වයකි….