Similar Posts
කල්බදු ආයතනයක සේවකයින් සුනිල්ව ඝාතනය කරයි
කල්බදු ආයතනයක් ඉදිරිපිටදී ඇතිවූ ගැටුමකදී ලංකා ස්වයං රැකියා ජාතික ත්‍රිරෝද රථ සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම පුද්ගලයා හිතවතෙකුගේ ෆිනෑන්ස් කරන ලද ත්‍රී රෝද රථයක් සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවක් ආදාළ ආයතනය සමග සාකච්ඡා කළ අවස්ථාවේ මෙම ගැටුම ඇති වී ඇති බවට විමර්ශනවලදී හෙළිවී තිබෙනවා. එම ගැටුම හේතුවෙන් මෙම පහරදීම සිදුව ඇති බව පොලිසිය…
අමෙරිකාවේ ආරම්භ වී තිබෙන විරෝධතාවයන්ට ලොව රටවල් කිහිපයකින්ම සහය
අමෙරිකාවේ ආරම්භ වී තිබෙන විරෝධතාවයන්ට සහය පළ කරමින් ලොව රටවල් කිහියකම විරෝධතා පැවැත්වෙන බවට වාර්තා වනවා. කලු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කිරිමේ සිද්ධියත් සමග ඊටඑරෙහිව අමෙරිකාවේ නගර රැසක 06 වන දිනටත් මේ වන විට විරෝධතා පැවැත්වෙමින් තිබෙනවා. එම විරෝධතාවයන්ට සහය පළකරමින් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවර, නවසීලන්තයේ නගර රැසක ද, ඕස්ට්‍රේලියාවේ ද මෙම විරෝධතා පැවති බවයි විදෙස්…
මුදල් ඇමති කරවල වලට විශේෂ වෙළද භාණ්ඩ බද්දක් ගසයි
භාණ්ඩ කිහිපයක් සඳහා විශේෂ වෙළද භාණ්ඩ බද්දක් පනවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින්. ඒ අනුව හාල්මැස්සන්, කරවල, උළුහාල්, කුරක්කන් පිටි සහ අබ ඇට , ලුණු ඇතුළු භාණ්ඩ වර්ග කිහිපයක් සඳහායි. හාල්මැස්සන් සඳහා කිලෝ ග්‍රෑමයකට රු. 100 ක් ද , කරවල සඳහා කිලෝ ග්‍රෑමයකට රු. 100 ක් ද ,…
මට මේවා ලොකු දේවල් නෙවෙයි – සුසිල් ප්‍රේමජයන්ත
රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ බඩු බාහිරාදිය ලේකම්වරයාට භාර දී සිය කාර්යාලයෙන් පිටව යන අවස්ථාවේ මාධ්‍යවේදීන් ඇසූ පැනයන්ට පිළිතුරු දෙමින් සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ බව පැවසී ය. ”රාජ්‍ය ඇමති ධුරයන් ඉවත් කළා කියලා, ආරංචියි. මේවා ලොකු දේවල් නෙවෙයි. ඇමතිවරයෙක් වුණේ 2000. ජනාධිපතිවරු 3…
ජනාධිපතිවරණයේ වියදම 2015 සාපේක්ෂව දෙගුණය පනී
මෙවර ජනාධිපතිවරණය සඳහා රජය විසින් දැරීමට සිදුව ඇති වියදමද දිගින් දිගටම ඉහළ ගොස් තිබෙන බවත්, ඒ අනුව මෙවර මැතිවරණය සදහා රුපියල් මිලියන 5500ක් ඇස්තමේන්තු කර ඇති බවත්, එය 2015 මැතිවරණයට සාපේක්ෂව දෙගුණයටක වැඩි මුදලක් බවත් මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි. 2005 ජනාධිපතිවරණය මිලියන 712 එක් ඡන්දදායකයෙකුට රුපියල් 54ක්, 2010 ජනාධිපතිවරණය මිලියන 1825 එක් ඡන්දදායකයෙකුට රුපියල්…
ජිනීවා මානව හිමිකම් කොමසාරිස්ගෙන් රතු එළියක්
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය වීම් නැවත ඇතිවිය හැකි බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 43 වැනි සැසිවාරය සඳහා මානව හිමිකම් කොමසාරිස්වරයා ඉදිරිපත් කර ඇති වාර්තාවෙන් අනතුරු හඟවා ඇත. විවිධ චෝදනාවන්ට ලක් වූවන්ට දඬුවම් ලබා නොදීම සහ ප්‍රතිසංධානයට, මානව හිමිකම් ප්‍රවර්ධනයට හා වගවීමට අදාළ ආයතන දිරිමත් කිරීමට රජය කටයුතු නොකිරීම හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවිය හැකි…