Similar Posts
වියළි කාලගුණයත් සමග කැළෑ ගිනි තැබීම් ඉහළට
වියළි කාලගුණයත් සමග කැළෑ ගිනි තැබීම් ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එහි අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ පසුගිය මාස කිහිපය තුළ දිවයින පුරා එවැනි සිදුවීම් 25ක් පමණ වාර්තා වී ඇති බවය. කැළෑ ගිනි තබන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බව ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය….
බිත්තර මිල ඉහළ යාම කුමන්ත්‍රණයක්
බිත්තර මිල ඉහළ යාමට හේතුව බිත්තර නිෂ්පාදකයින් විසින් බිත්තර හිගයක් මවා පෑම බවත් වහාම රජය මැදිහත් වී මෙය නතර කළ යුතු බවත් පාරිභෝගික අයීතින් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසයි. මේ දිනවල බිත්තර මිල ඉහළ යාම නිසා බේකරි නිෂ්පාදන හිමියන්ද අනතුරු අගවා සිටින්නේ ඉදිරියේදි බේකරි නිෂ්පාදන වල මිල ඉහළ යා හැකි බවය. නමුත්…
ස්වයං නිරෝධායනයට ලක්කර සිටි පිරිසකට කොවිඩ්
අනුරාධපුර නීරාවිය දේවානම්පියතිස්සපුර ප්‍රදේශයේ ස්වයං නිරෝධායනයට ලක්කර සිටි පවුල් කිහිපයක සාමාජිකයන්ට කොවිඩ් 19 වැලදි ඇති බව පී.සී.ආර් පරික්ෂන වාර්ථා වලින් තහවුරුවීමත් සමග නීරාවිය දේවානම්පියතිස්සපුර විද්‍යාලය හා නීරාවිය අල් අස්කර් මුස්ලිම් විද්‍යාලය තාවකාලිකව ඊයේ (21දා) වසාදැමූ බව අනුරාධපුර කළාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා මහේෂා මංජරිකා හෙට්ටිආරච්චි මහත්මිය පැවසුවාය. පසුගිය පහ සහ හය යන දිනයන්වල ස්වයං නිරෝධායනය කළ පවුල්…
රනාලේ සුදුවා අත්අඩංගුවට
පොලිස් විශේෂ කාර්ය බලකාය රනාල ප්‍රදේශයේ කළ වැටලීමකදී සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන රනාලේ සුදුවා කේරළ ගංජා සමග අත්අඩංගුවට ගෙන ඇත. රනාල සුදුවා දෛනික වැටුපට සේවය කරන පුද්ගලයින්ගෙන් කප්පම් ලබා ගෙන ඇතැයි පරීක්ෂණවලදී හෙළිවී තිබේ. සැකකරු ඌරුජුවා නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයාගේ ඥාතියෙකු බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.
මල්ලිඅප්පුවේ මර උගුල්
හැටන් මල්ලිඅප්පුව සතොස වෙළදසැල අසල පවතින මර උගුල් හේතුවෙන් එම ස්ථානයේ විවිධ අනතුරු ඇති විමේ අවදානමක් හට ගෙන ඇත. මෙහි ස්ථාන තුනක මෙම මර උගුල් පවතින බවත් එක් ස්ථානයක් තහාඩුවකින් ආවරණය කර ඇති බවත් අනෙක් ස්ථානද තහාඩු කැබලිවලින් බාගේට ආවරණය කර ඇති බව ප්‍රදේශයේ පිරිසක් පවසති. මෙම ස්ථානය අසල බස් රථ නැවතිමේ ස්ථානයක්ද පවතින හෙයින්…