කොළඹ නගරය ආශ්‍රිතව විදුලි බස් රථ යෙදවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ, පොදු ප්‍රවාහනය සඳහා විදුලි බස්, දුම්රිය සහ ත්‍රිරෝද රථ යොදා ගැනීමට පියවර ගන්නා බවයි.
මේ වනවිට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව මගින් විදුලි ත්‍රීරෝද රථ ලියාපදිංචිය ආරම්භ කර ඇතැයි ද ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ ය.