Similar Posts
ශිෂ්‍යත්ව සිසුන් සඳහා පෙරහුරු ආදර්ශ විභාගයක්
හැටන් අධ්‍යාපන කලාපයෙන් මෙවර ශිෂ්‍යත්ව විභාගය සදහා ඉදිරි පත්වන සිසුන් සදහා පෙරහුරු ආදර්ශ විභාගයක් පැවැත්විම හැටන් තරුණ බෞද්ධ සංගමය මගින් සිදුකරන ලදි. හැටන් අධ්‍යාපන කලාප කාර්යාලයේ අනුමැතිය මත හැටන් තරුණ බෞද්ධ සංගමය මගින් සංවිධානය කරන ලද මෙම ශිෂ්‍යත්ව ආදර්ශ පෙරහුරු විභාගය සදහා හැටන් අධ්‍යාපන කලාපයේ විදුහල් රැසක සිසුන් හාරසියයකට ආසන්න පිරිසක් එක්විය. මනුර සුදත් සෙල්ලහේවා…
පෙර පාසල් විවෘත කිරීමට සැලසුම්
ලබන පෙබරවාරි මස මැද භාගයට පෙර බස්නාහිර පලාතේ දැඩි අවදානම් ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පෙර පාසල් විවෘත්ත කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට යොදා ඇතැයි, “ කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් ප්‍රාථමික අධ්‍යාපන සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා ඊයේ ( 24 ) කීවේය. බස්නාහිර පලාතේ පෙර පාසල් ආරම්භ කිරිම…
අද රෑ 8 ට පැනවෙන ඇදිරිය දින 2ක් බලාත්මකයි
අධි අවදානම් කලාප ලෙස නම් කර ඇති කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල හැර සෙසු දිස්ත්‍රික්කවලට ඊයේ රාත්‍රී 8ට පැනවූ ඇඳිරි නීතිය අද උදෑසන 5 ට යළි ඉවත් කෙරුණා. කෙසේ වෙතත්, අදාළ දිස්ත්‍රික්කවලට ලිහිල් කෙරුණු ඇදිරි නීතිය යළි අද රාත්‍රී 8ට බලාත්මක වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ. මෙලෙස පැනවෙන ඇඳිරි නීතිය එළඹෙන සඳූදා…
උවිදු විජේවීර ‘දෙවන පරපුර’ ලියාපදිංචි කරයි
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ පුත්‍රයා වන උවිදු විජේවීර මහතා විසින් නව දේශපාලන පක්ෂයක් පිහිටුවා තිබේ. එම පක්ෂය ‘දෙවන පරපුර’ ලෙස මැතිවරණ කොමිසන් සභාවේ ලියාපදිංචි කර ඇත. ඔහුගේ පක්ෂය ලියාපදිංචි පක්ෂ ලෙස පිළිගැනීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත. ඒ අනුව මෙරට ලියාපදිංචි දේශපාලන පක්ෂ සංඛ්‍යාව 79 දක්වා ඉහළ යයි.
අවාරයේ ශ්‍රිපාද වන්දනාවට විශාල පිරිසක්
අවාර ශ්‍රිපාද වන්දනා සමයේ අවසන් පුන් පොහොය වන ඉල් පුන් පොහෝය දිනයේ ශ්‍රිපාදය වන්නා කිරිමට විශාල පිරිසක් නල්ලතන්නිය මාර්ගය ඔස්සේ පැමිනි බව නල්ලතන්නිය පොලිසිය පවසයි. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු නල්ලතන්නිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක වීරසේකර මහතා පවසන ලද්දේ මේ වන විට ශ්‍රිපාද අවාර සමය වුවත් මෙම පොහෝ දිනයේ දෙදහසක පමන පිරිසක්…