Similar Posts
ඇස්ට්‍රාසෙනිකා වෙනුවට ෆයිසර් ?
ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට දෙවැනි එන්නත ලෙස ෆයිසර් එන්නත ලබාදීමේ හැකියාවක් ඇත්දැයි සොයා බලමින් සිටින බව ඖෂධ නිෂ්පාදන සැපයීම හා නියාමන රාජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. ජාත්‍යන්තරව සිදු කර ඇති ඇතැම් පර්යේෂණවලින් ඇඇස්ට්‍රාසෙනිකා මෙසේ පළමු මාත්‍රාව ලබා ගත් පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීමෙන් වැඩි ප්‍රතිශක්තියක් ලැබෙන බවට තහවුරු…
‘අස්වැසුම’ අභියාචනා ලක්ෂ 4 ක්
‘අස්වැසුම’ සුබසාධක ප්රතිලාභ වැඩසටහනේ ප්‍රතිලාභීන්ගේ ලැයිස්තුවට ඇතුළත් නොවූවන්ගෙන් අභියාචනා ලක්ෂ 4 කට සහ විරෝධතා 6,000 කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇති බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පැවසීය. ලබන ජුලි 10 වැනිදා දක්වා අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කළ හැකි බවත් අභියාචනා සහ විරෝධතා සැලකිල්ලට ගෙන ජනතාවට ප්රතිලාභ ලබාදීමට රජය කටයුතු කරන බවත් එම මණ්ඩලයට වැඩි දුරටත් සඳහන් කරයි.
අගරපතන වතු කම්කරුවන් වැඩ වර්ජනයක
අගරපතන වැවිලි සමාගමට අයත් වැවර්ලී වතුයායේ තේ කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමිමට විරෝධය දක්වමින් එම වතුයායේ වතු කම්කරුවන් වැඩ වර්ජනයක් ආරම්භ කිරිමට පියවර ගෙන ඇත. මෙම වතුයායෙන් දෛනිකව කඩන තේ දළු ප්‍රමාණය අඩුවිම හේතුවෙන් එම තේ කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා එම වතුයායෙන්කඩනු ලබන තේ දළු බැරමෝල් වතුයායේ තේ කර්මාන්ත ශාලාව වෙත රැගෙන යාමට විරෝධය දක්වමින්…
තවත් මාරාන්තික වෛරසයත් හිස ඔසවයි – ආසාදිතයින් 105ක්
ලාසා වෛරසය ආසාදනය වූවන් 105 දෙනෙකු නයිජිරියාවෙන් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. එම වෛරසය ආසාදිත බවට සැක කෙරෙන තවත් 369දෙනෙකු හඳුනාගෙන ඇත. උණ, හිසරදය, උගුරේ වේදනාව, කැස්ස, පාචනය, මාංශ පේෂි වේදනාව මෙන්ම, පපුවේ වේදනාව ලාසා රෝගයේ ලක්ෂණ බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ඉබෝලා, මාබර්ග් වැනි මාරාන්තික වෛරසයක් වන මෙය මීයන්…
ඇමතිවරුන්ගේ ඥාති හිතවතුන්ට තනතුරු, ආයතන බෙදීම නැවැත්වීමේ පනතක්?
අමාත්‍යවරුන්ගේ ඥාති හිතවතුන්ට තනතුරු, ආයතන බෙදීම නැවැත්වීමේ පනතක් ළඟදීම අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වනවා. රජයේ ආයතනවල අධ්යක්ෂ මණ්ඩලවලට පුද්ගලයින් පත් කිරීමේ දී හා එම ආයතනවල රජය සතු කොටස් පෞද්ගලික අංශයට පවරීමෙදේ විෂය භාර අමාත්‍යවරුන්ගේ හිතවතුන් හා ඥාතීන් හට ඒවා ලබාදීම වළක්වාලන ප්‍රතිපාදන ඇතුලත්ව අදාළ පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.
කාන්තාවන් සවිබලගැන්වීම වෙනුවෙන් පනතක්
ස්ත්‍රී පුරුෂ සමාජභාවය, සමානාත්මතාවය සහ කාන්තාවන් සවිබලගැන්වීම පිළිබඳ පනතක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් එම පනත කෙටුම්පත් කිරීම සඳහා කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදයට තමා උපදෙස් දී ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. පාර්ලිමේන්තුවේ පමණක් නොව, අනෙකුත් අංශවලද කාන්තා නියෝජනය වැඩි කළ යුතු බවත් රාජ්‍ය අංශය මෙන්ම පෞද්ගලික අංශය ඒ සම්බන්ධව අවධානය යොමු කළ…