Similar Posts
කිඹුලෙක් දෙහිවල මුහුදේ යකා නටයි – අයෙකු මරුට
දෙහිවල මුහුදේ කිමිදෙමින් සිටි විසිතුරු මසුන් අල්ලන්නෙකු කිඹුලකුගේ ගොදුරක් බවට පත්ව ජීවිතක්ෂයට පත් ව ඇතැයි දෙහිවල පොලීසිය පවසයි. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රත්මලානේ පදිංචිව සිටි පනස් තුන් හැවිරිදි ජයන්ත පීරිස් නමැති විවාහක එක්දරු පියෙකි. අඩි 14ක් පමණ දිගකින් යුත් කිඹුලකු විසින් මොහු ඩැහැගෙන යන ආකාරය ධීවරයන් පිරිසක් දැක මොහු බේරා ගැනීමට උත්සාහ කර ඇතත් පපු…
අද දිනය තුළ වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 457 ක් දක්වා ඉහළට
මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොරෝනා පොකුරෙන් අද (27) පස්වරු 9.45 වන විට තවත් ආසාදිතයන් 164 දෙනකු වාර්තා වී තිබේ. නිරෝධාන මද්‍යස්ථානවල සිටින 8 දෙනෙක් සහ ආශ්‍රිතයින් 156 ක් එම ආසාදිතයන් අතර වෙති. ඒ අනුව අද දිනය තුළ වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 457 ක් දක්වා ඉහළ ගිය අතර මේ දක්වා වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 5396 ක්…
දේශපාලන රැස්විම්වල නිරෝධන නිති ක්‍රියාත්මක විමක් නැහැ
අද බොහෝ දේශපාලන රැස්විම්වල සෙඛ්‍ය නිති හෝ නිරෝධන නිති නිසි ලෙස ක්‍රියාත්මක විමක් සිදුවන්නේ නැහැ එම තත්වයන් මත කොරෝනා අවදානම නැවත ඉහල යමින් පවතින බවයි මේ වන විට පෙනි යන්නේ මෙය කඩිනමින් පාලනය කර ගැනිමට නොහැකි වුනොත් එයින් විශාල හානියක් සිදු වෙන්න පුලුවන්. ශ්‍රිලංකා ජාතික සාම මණ්ඩලයේ කළමණාකාර සමන් සෙනවිරත්න මහතා මේ බව පසන ලද්දේ…
කොරෝනා ආසාදිතයෙකු ඉන්දියාවෙන් පලාවිත් මෙරට සැගවෙයි
කොවිඞ් 19 වෛරසය ආසාදිත 28 හැවිරිදි තරුණයෙකු ඉන්දියාවේ තමිල්නාඩුවේ තිරුචි කදවුරෙන් පළාවිත් ඉන්දියාවේ රාමේෂ්වරන්හි සිට ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. කොරෝනා ආසාදිත පුද්ගලයා ශ්‍රී ලංකාවට පලා යාම පිළිබඳ ඉන්දීය රහස් පොලීසිය ද දැඩි කනස්සල්ලෙන් පසුවන බවයි වාර්තා වෙයි. ඉන්දියාවේ මේ වන විට ඇදිරිනීතිය ක්‍රියාත්මක වන අතර මෙම මෙම තරුණයා යාපනය නෙදුන්තීව් දූපතට…
වෛද්‍ය පාදෙණියට එරෙහි පරීක්ෂණයක් ?
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සභාපති අනුරුද්ධ පාදෙණිය මහතාට එරෙහිව වහාම පරීක්ෂණයක් සිදු කරන ලෙස මැතිවරණ කොමිසම සෞඛ්‍ය ලේකම් වරයාට නියෝග කර තිබේ. රජයේ මාණ්ඩලික නිලධාරියකු ලෙස හිඳිමින් දේශපාලන පක්ෂයක කටයුතු සඳහා සම්බන්ධ වීම ඒ මහතාට එල්ල වී ඇති චෝදනාවයි. ගෝටාභය රාජපක්ෂ මහතාගේ ජනාධීපතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනය එළිදක්වන අවස්ථාවේ ඊට සම්බන්ධ වීම හේතුවෙන් මේ චේදනාව එල්ල වී ඇත….