මත්පැන්වල සැර මත බදු පැනවීමට රජයේ අවදානය යොමුව ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
එසේම රාජ්‍ය ආදායමට බදු ගෙවූ මත්පැන් බෝතලයක්ද යන්න සොයාගැනීම සඳහා ස්ටිකර් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවත් එම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යන බවත් පැවසීය.
මේ අතර නිෂ්පාදනාගාර සහ සුරාබදු දෙපාර්තමේන්තුව සහ මුදල් අමාත්‍යාංශය අතර තාක්ෂණික තොරතුරු හුවමාරුවක් කිරීමට බලාපොරෝත්තු වන බවද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේය.
Similar Posts
කොවිඩ් හිස එසවීම වැළැක්වීමට වෛද්‍ය සංගමයෙන් නිර්දේශයන්
සංචරණ සීමා ඉවත් කිරීම ආදී තත්ත්වයන් යටතේ තවත් කොවිඩ් 19 රැල්ලක් ඉතා ආසන්න කාලයක දී මෙරට තුළ ඇති වීමේ දැඩි අවදානමක් පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි. එම අවදානම වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් නිර්දේශ මාලාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිඛිතව දැනුම් දී තිබේ. තවත් කෝවිඩ් රැල්ලක් ඇති වීම වැළැක්වීම…
ශ්‍රී ලංකාවට ඇ. ඩොලර් මිලියන 46ක ආධාරයක්
ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 46ක මානුෂීය ආධාරයක් ලබාදීමට ජපානය තීරණය කර තිබේ. ඊට අදාළ ලියකියවිලි හුවමාරු අද (22) ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුව ඇත. මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිඩෙයාකි විසින් එම ලියකියවිලි හුවමාරු කර ගෙන තිබේ. ඒ යටතේ රට පුරා ඇති රජයේ රෝහල් සඳහා ඩීසල් ලීටර් මිලියන 20ක්…
එගොඩබැද්දේ විරෝධතාවක්
වලස්මුලල එගොඩබැද්ද, හදුගල හරහා පුවක්ගහහේන දක්වා දිවෙන මාර්ගයේ අළුත්වැයා වලට විරෝධය පළ කරමින් එගොඩබැද්දේ ප්‍රදේශවාසීහු පිරිසක්එගොඩබැද්ද මංසන්ධියේදී විරෝධතාවයක් පැවැත්වූහ. විරෝධතා කරුවන් සියයක් පමණ මෙම විරෝධතාවයට එක්ව සිටියහ.විරෝධතාකරුවන් පවසන්නේ පවුල් දහස් ගණනක් භාවිතා කරන එගොඩබැද්ද පුවක්ගහහේන මාර්ගය මාතර දිස්ත්‍රික්කය හා හම්බන්තොට දිස්ත්‍රික්කය යා කෙරෙන ප්‍රධාන මාර්ගයක් බවයි. මීට පෙරදී මෙම මාර්ගය අඩි 12 ක් පළලට තාර…
යට ඇදුම් පෝලිම් යුගයක්
හාල්, කිරි පිටි, සීනි පෝලිම් වලට අමතරව යට ඇඳුම් පෝලිමක් ඇති කරන තත්ත්වයට රට පත්ව ඇතැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරයි. එවන් තත්වයකට පත්වීමට තරම් ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණය අසමත් වී ඇතැයිද ඔහු පැවසීය. රට තවත් වලපල්ලට ඇද දමන්නේ නැතුව කරුණාකර ගෙදර යන්න එය රාජපක්ෂ…
නැවත දැනුම් දෙන තුරු ගෑස් බෙදා හැරීම අත්හිටුවයි
නැවත දැනුම් දෙන තුරු දේශීය වෙළෙඳපොළට ගෑස් බෙදා හැරීම අත්හිටුවීමට රජය විසින් තීරණය කර තිබෙනවා. සමූපකාර සේවා, අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා විසින් මේ බව තහවුරු කළා. මේ අතර මේ සම්බන්ධයෙන් ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව් කේක් වෑගපිටිය ගෙන් සිදුකළ විමසීමකදී ඔහු කියා සිටියේ සිය සමාගම වෙත පාරිභෝගික අධිකාරියෙන් හෝ…