Similar Posts
පැය 24ක් ජල කප්පාදුවක්
පෑලියගොඩ,වත්තල,ජා-ඇළ,කටුනායක,සීදූව,කැළණිය,බියගම,මහර,දොම්පෙ,ගම්පහ ප්‍රදේශීය සභා බල ප්‍රදේශ වලට අද(10) දින ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. අද පෙරවරු 08.00 සිට පසුදින පෙරවරු 08.00 දක්වා පැය 24ක කාලයක් එම ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.
බන්ධනාගාර බස් රථවලට සී.සී.ටී.වී. කැමරා සවිකරයි
බන්ධනාගාර බස් රථවලට සී.සී.ටී.වී. කැමරා සවිකිරීම ආරම්භ කර ඇති බවත් රැඳවියන් අධිකරණවලට ඉදිරිපත් කරන බන්ධනාගාරවල බස් රථයකට හෝ කැමරා සවිකරන ලෙස උපදෙස් දී ඇති බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසීය. වැලිකඩ බන්ධනාගාරයේ බස් රථයක කැමරා පද්ධතිය කැමරා 7 කින් සහ දර්ශන පථයකින් සමන්විත වන අතර සියලුම වීඩියෝ පටිගත වන බවත්…
නව වසරේ පළමු චන්ද්‍ර ග්‍රහණය අදයි
නව වසරේ පළමු චන්ද්‍ර ග්‍රහණය මෙරට වැසියන්ට අද රාත්‍රි දර්ශනය වීමට නියමිතයි. අද රාත්‍රී 10. 38 සිට හෙට අලුයම 1. 42 දක්වා එය දිස්වන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා පීඨයේ මහාචාර්ය, තාරකා විද්‍යාඥ චන්දන ජයරත්න මහතා සඳහන් කරයි. මෙම වසර තුළ එවැනි චන්ද්‍රග්‍රහණ 4 ක් සහ සූර්යග්‍රහණ දෙකක් සිදු වීමට නියමිත බවද සදහන් කරයි.
සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට එරෙහිව පෙත්සමක්
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ නියෝගයක් උල්ලංඝනය කරමින් සුපිරි වෙළෙඳසැල් හා දේශපාලන හිතවතුන්ට මත්පැන් බලපත්‍ර අලුතින් නිකුත් කිරීම තුළින් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු හතර දෙනෙකු අධිකරණයට අපහාස කර ඇති බවට චෝදනා කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි ගිහාන් ශවින්ද ප්‍රනාන්දු මහතා විසිනුයි. එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස සුරා…
වතු ජනතාවගේ ජිවන තත්වයන් පිලිබදව අදහස් හුවමාරු කර ගැනිමේ වැඩ මුළුවක්
ලංකාවේ ජිවත්වන වතු ජනතාව හා අනිකුත් ප්‍රදේශවල ජනතාව අතර පවතින ජිවන තත්වයන් පිලිබදව අදහස් හුවමාරු කර ගැනිමේ වැඩ මුළුවක් හැටන් සුනාමි මධ්‍යස්ථානයේදි පවත්වන ලදි. හැටන් සන්නිවේදන පුහුණු මධ්‍යස්ථානය විසින් මෙම වැඩ මුළුව සංවිධානය කර තිබු අතර මෙම වැඩ මුළුව සදහා වතුකරය නියෝජනය කරමින් නුවරඑළිය බදුල්ල දිස්ත්‍රික්කවලින්ද අනිකුත් ප්‍රදේශ නියෝජනය කරමින් යාපනය, මඩකලපුව, කිලිනොච්චිය, ත්‍රිකුණාමලය යන…
ජිනීවා මානව හිමිකම් සැසියේදී ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් ගැන අනතුරු ඇඟවීමක්
අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගෙන ප්‍රශ්න කිරීමට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලි කරන බව නීතීඥ නුවන් බෝපගේ පවසනවා. ජාත්‍යන්තර සංවිධාන රැසකට මේ වනවිටත් ඒ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති බවයි. මේ අතර අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු…