Similar Posts
නීතිඥභාවය අහෝසි කළ නීතිඥයාගේ ඇප අයැදුම – විභාග කිරීමෙන් විනිසුරු මඬුල්ලම ඉවත් වෙයි
විවෘත අධිකරණයේ නඩු විභාගයක් පැවැත්වෙන අවස්ථාවේදී අධිකරණයට අපහාස වන ආකාරයෙන් කරුණු ඉදිරිපත් කළ බවට චෝදනාවට ලක් වී නීතිඥභාවය අත්හිටුවීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කළ සුසිල් ප්‍රියන්ත ජයතුංග ඉදිරිපත් කර ඇති ඇප අයදුම්පත සලකා බැලීමෙන් එම පෙත්සම කැඳවූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඊයේ (03) ඉවත් විය. අධිකරණය විසින් මීට පෙර කරන ලද නියෝගය අනුව බන්ධනාගාර නිලධාරීන් විසින්…
තද සුළං සහ තද වැසි
දිවයිනේ ප්‍රදේශ රැසකට අද (27) දිනයේත් වැසි සහ සුළං සහිත කාලගුණ තත්වයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවල මිලිමීටර 50 ක පමණ තරමක තද වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවෙන් ප්‍රකාශකයෙක් සඳහන් කළේය. මධ්‍යම කඳුකරයේ බටහිර…
ත්‍රිරෝද අලංකරණයට පනවා තිබූ නීති වලට සිදුවූ දේ
ත්‍රිරෝද රථ අලංකරණ අංග උපාංග සවිකිරීමට හා රැඳවීමට තහනම් පනවමින් පනවා තිබූ නීති රීති රැසක් ලිහිල් කරමින් ප්‍රවාහන අමාත්‍යංශය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ත්‍රීරෝද රථ අලංකරණය කර ගැනීම්වලට බාධා වන ආකාරයෙන් පවතින නීති රීති සංශෝධනය කරන ලෙස ත්‍රිරෝද රථ හිමියන් විසින් අගමැති මහින්ද රාජපක්ෂගෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම ගැසට් නිවේදනය නිකුත් කළ…
ජාතික පැළ සිටුවීමේ නැකතට පැළ ලබා ගැනීමට බීජ රෝපණය කරයි
අප්‍රේල් මස 18 වැනි දින පෙරවරු 10.16ට යෙමේ නැකතට අවශ්‍ය පැළ ලබා ගැනීම සඳහා බීජ රෝපණය කිරීම ඊයේ (20) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි. මේ අවස්ථාවට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැදෙන ජාතික පැළ සිටුවීති මහින්ද අමරවීර, පශු සම්පත් රාජ්‍ය ඇමැති ඩී.බී. හේරත්, කෘෂිකර්ම රාජ්‍ය ඇමැති මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහත්වරුන් එක්වූ අතර, එහිදී ගෙවතු වගාවට…
ශ්‍රී ලාංකිකයකු සයිබර් අපරාධ කලාපයට
මියන්මාරයේ සයිබර් ක්‍රිමිනල් ඒරියා නමින් හඳුන්වන ප්‍රදේශයේ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා සිටින ශ්‍රී ලාංකිකයන් බේරාගැනීම සඳහා සාකච්ඡා පවත්වන පසුබිමක තවත් ශ්‍රී ලාංකිකයකු එම ප්‍රදේශයට රැගෙන ගොස් ඇති බවට තොරතුරු වාර්තා වෙයි. පරිගණක ක්ෂේත්රයේ රැකියා සඳහා ගිය ශ්‍රී ලාංකිකයන් 56 දෙනකු එම ප්‍රදේශයේ කඳවුරු කිහිපයක බලහත්කාරයෙන් රඳවාගෙන සිටින බවට වාර්තා වන අතර, එවැනි තත්ත්වයක් පවතින අවස්ථාවක තවත්…
‘ටීචර් ශෂිකලා’ සුදු ඉර මතදීම ජීවිතයට සමුදෙයි
කොළඹ මීගමු ප්‍රධාන මාර්ගයේ වත්තල ගාල හන්දිය පදික මාරුවේදී දහවල් සිදු වූ අනතුරකින් පාසල් ගුරුවරියක් මරණයට පත් වී ඇත. මීගමුව දෙස සිට කොළඹ දෙසට ගමන් ගත් කන්ටේනර් රථයක් නෙසැළකිලිමත්ව ධාවනය කිරීම නිසා මෙම අනතුර සිදු වී ඇත. මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ පදික මාරුවෙන් ගමන් ගත් වත්තල සාන්ත ආනා බාළිකා විදුහලේ සෙවයේ නියුතු ශෂිකලා ජෙගදීස්වරන්…