මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා රක්ෂිත බන්ධනාගාර ගතකරමින් නුගේගොඩ මහෙස්ත්‍රාත්වරයා ලබාදුන් නියෝගය මහෙස්ත්‍රාත් නිල නිවස ඉදිරිපිටදීම විවේචනය කරමින් ජනමාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කළ නීතිඥ ආශා කහවත්ත මහත්මියට එරෙහිව වහාම විමර්ශනයක් සිදුකරන ලෙසට නීතිපති දප්පුල ද ලිවේරා මහතා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂවරයාට නියෝග කර ඇත.
Similar Posts
සූරියපුර ශෝකාන්තය
සූරියපුර කියන්නෙ කන්තලේ හා සේරුවිල මාර්ගයේ ඇති කැලයෙන් වටවූ ජනපදයකි. මෙම ජනපදයට දැනට දශක හයකට ආසන්න කාලයක් ගතවී ඇති අතර පදිංචිව සිටින්නේ වැඩිපුරම කන්තලේ ප්‍රදේශයෙන් ගිය ගොවීන් හා ඔවුන් ගේ තරුණ දූ පුතුන් ය. අති දුෂ්කර කටුක දිවි පෙවෙතක් ගෙවන මෙම ජනපදය අඩුම තරමින් මාසයකට එක වරක් හෝ වන අලින් ගේ පහර දීමක් හෝ වෙඩි…
තරබාරු නම් කොවිඩ් අවදානමත් වැඩියි
සිරුරේ තරබාරු බව අධික පුද්ගලයන්ට කොවිඩ් වෛරසය මාරාන්තික වියහැකි බවට පර්යේෂණයකින් හෙළි වී ඇති බව ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් වෙස්ටර්න් රෝහලේ ස්නායු රෝග ඒකකයේ අංශ ප්‍රධානී මහාචාර්ය තිස්ස විජේරත්න මහතා පවසනවා. ඇමරිකාවේ නිව්යෝක් නගරයේ වෛද්‍ය විශේෂඥයන් කණ්ඩායමක් සිදුකළ පරීක්ෂණයකදී මේ බව අනාවරණය වී ඇති බව සදහන් වෙයි.
පොලිස් මාධ්‍ය ඒකකය නිහඬ කෙරේ
වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් මාධ්‍ය ඒකකය විසින් මාධ්‍ය වෙත තොරතුරු ලබා දීම අද (27) උදෑසන සිට නවතා තිබේ. වැඩ බලන පොලිස්පතිවරයා විසින් පොලිස් මාධ්‍ය ඒකකය වෙත දන්වා ඇත්තේ මින් ඉදිරියට මාධ්‍ය වෙත තොරතුරු ලබා දීම ආරක්ෂක අමාත්‍යාංශය විසින් කරනු ඇති බවත් එහෙයින් කිසිදු මාධ්‍යයක් වෙත තොරතුරු ලබා නොදෙන ලෙසත්ය. කොළඹ පොලිස් මුලස්ථානයේ පිහිටා තිබෙන…
ලංකා විදුලිබල මණ්ඩලය ජනතාවගෙන් කළ විශේෂ ඉල්ලීම
රටේ ආර්ථිකයට සෘජුවම බලපාන විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන ලෙසත්, එම විදුලිය නෛතික රාමුවෙන් තොරව ලබා නොගන්නා ලෙසත් පාරිභෝගික ජනතාවගෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ විශේෂ ඉල්ලීමක් කර සිටියි. 2022 වර්ෂය තුළ ලංකා විදුලිබල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකය දිවයින පුරා සිදුකල නීති විරෝධී විදුලිය ලබාගැනීම්වලට අදාළ වැටලීම් වල ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරමින් මෙම ඉල්ලීම සිදු කර ඇත….
ජනරජය බිහිවී අදට වසර 52යි
1948 පෙබරවාරි 4 වැනිදා අප රට ලැබූ දේශපාලන නිදහස පරිපූර්ණත්වයට පත් කරමින් අධිරාජ්‍යවාදී වහල් බැම්මෙන් අප රට නිදහස් වෙමින් ශ්‍රී ලංකාව ස්වෛරී ජන රජයක් බවට පත්වී අදට (22) අවුරුදු 52ක් සපිරෙයි. සෛවරී ශ්‍රී ලංකා ජන රජය ප්‍රතිෂ්ඨාපනය වුණේ 1972 මැයි 22 වැනිදායි. 1970 දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ නායකත්වයෙන් බලයට පත්වූ රජය ජනතාවට දෙන ලද පොරොන්දුවක්…