Similar Posts
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් ජනපතිට පණිවිඩයක්
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබපැතුම් පණිවුඩයක් එවා තිබෙන අතර ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වයට සහ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ඉන්දියාව අඛණ්ඩව සහාය දක්වන බව එම සුබ පැතුම් පණිවුඩයේ සඳහන් වේ. ජනතාවගේ අනෝන්‍ය ප්‍රයෝජනය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් එම පණිවුඩයේ…
පළාත් පාලන ආයතන සභිකයින්ගේ ධුර කාලය දීර්ඝ කෙරේ
පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ ධුර කාලය දීර්ඝ කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත. ඒ අනුව නගර සභා, මහ නගර සභා සහ ප්‍රාදේශීය සභාවල සභිකයින්ගේ ධුර කාලය අවසන් වන දිනය 2023 වසරේ මාර්තු මස 19…
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
දිවයිනේ නිරිත දිග කොටසේ (බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්) දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව පළාතේ සහ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී….
මැතිවරණවලදී තරුණ තරුණියන්ට වැඩි අවස්ථාවක් දෙන්න යෝජනාවක්
තරුණ ප්‍රජාව රාජ්‍ය පාලනයට දායක කරගැනීමේ ජනපතිගේ ප්‍රතිපත්තිය ශක්තිමත් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත සමතා විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. රටේ තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලියේ දී තරුණ ප්‍රජාවට වැඩි අවස්ථාවක් ලබාදීම එහි අරමුණ බව පැවසෙයි. අදාළ මන්ත්‍රී යෝජනාව ගැන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කිරීමේ හමුවක් ඊයේ (31) ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණි. මෙහිදී…
UNHRC හිදී බහුතරය ශ්‍රී ලංකාව සමගින්
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ අන්තර් ක්‍රියාකාරී සංවාදයේ දී ශ්‍රී ලංකාවට පක්ෂව රටවල් 21 එකක් අදහස් පල කර ඇත. ශ්‍රී ලංකාවට විරුද්ධව මහකොමසාරිස්වරියගේ යෝජනාව සමග පක්ෂව රටවල් 15 එක්ව ඇත. ශ්‍රී ලංකාවට හෝ යෝජනාවට පෂ නොවී ඉන්දියාව, ජපානය හා ඕස්ට්‍රේලියාව මධ්‍යස්ථව සිට ඇත. ශ්‍රී ලංකාවට පක්ෂ මත දැරූ රටවල් කිහිපයක් මෙසේය. රුසියාව චීනය ඉරානය පාකිස්තානය වියට්නාමය…
සෞඛ්‍ය අංශ ලෙඩ වුණොත් රෝගීන්ට සත්කාර කරන්න පිරිසක් ඉතිරි නොවේවි
ගෝලීය වසංගතයක්ව පවතින කොවිඞ් 19 හෙවත් කොරෝනා වෛරසය මෙරට ආක්‍රමණය කිරිමත් සමඟ සෞඛ්‍ය අංශ වලට විශාල වගකීමක් පැවරුණි. ඒ අතර හෙද සේවාව ප්‍රමුඛය. නමුත් ඔවුන් ඉදිරියේදි වෘත්තිය ක්‍රියා මාර්ගයකට සුදානම් වන බව ප්‍රකාශ වු අතර ඒ සම්බන්ධයෙන් හා රටේ වත්මන් සෞඛ්‍ය තත්ත්වය ගැන අප රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති, එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි…