Similar Posts
යක්කලමුල්ල පොලිසිය මඟින් වාර්තාවක්
මාස දෙකහමාරක කාලයක් තුල දි යක්කලමුල්ල හා උඩුගම පොලිස් බල ප්‍රදේශ තුල බලපත්‍ර නොමැතිව ළග තබාගෙන සිටි තුවක්කු 81 සමග සැකකරුවන් 74 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. යක්කලමුල්ල පොලිසිය මගින් ගතවු මාස දෙකහමාරක කාලය තුලදි බලපත්‍ර නොමැති තුවක්කු 51 ක් සමග පුද්ගලයින් 48 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. බෙහෙත් කොටන කැප්තුවක්කු 35ක් බදින තුවක්කු…
අමෙරිකාව ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා තවදුරටත් සහය පළයි
නිවේදනයක් නිකුත් කරමින් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පැවසුවසන්නේ ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා තවදුරටත් සහය පළ කරන බවයි. රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සහ විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අතර පැවැති දුරකථන සාකච්ඡාවකදී රාජ්‍ය ලේකම්වරයා විසින් ඒ බව දැනුම් දී ඇති බවයි. අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට මේ වනවිටත් ලබාදෙමින් සිටින COVID -19 ආධාර පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර…
නව ජනාධිපති කාර්ය සාධක බලකා දෙකක්
නැගෙනහිර පළාතේ පුරා විද්‍යාත්මක උරුම කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවා තිබේ. පුරා විද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමි, උතුර නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක පනාමුරේ තිලකවංශ හිමි ඇතුළු සාමාජිකයින් 11 දෙනෙකු එම කාර්ය සාධක බලකායට අයත් වේ. සුරක්ෂිත රටක්, විනය ගරුක, ගුණ ගරුක හා නීති ගරුක සමාජයක් ගොඩ නැගීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක…
හැම පුරවැසියෙක්ම ලක්ෂ 13ක ණයකරුවෙක්
රජය මෙතෙක් ලබාගෙන ඇති ණය හේතුවෙන් රටේ සෑම පුද්ගලයකුම රුපියල් දහතුන් ලක්ෂ තිස් හය දහස් නව සිය හතළිස් දෙකක (1336942) ණයකරුවකුවී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය වාර්තාවල දැක්වෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවැසීය. මේ අතර රජය මේ දක්වා ලබාගෙන ඇති සමස්ත ණය ප්‍රමාණය රුපියල් කෝටි…
මහ බැංකුවෙන් නිවේදනයක්
හෙට (12) රුපියල් මිලියන එක්ලක්ෂ හැටදහසක භාණ්ඩාගාර බැදුම්කර නිකුතුවක් සිදු කෙරෙන බව මහ බැංකුව ප්‍රකාශ කරයි. මෙහිදී කාණ්ඩ දෙකක් යටතේ බැදුම්කර නිකුත් කරයි.රුපියල් මිලියන 50,000 බැඳුම්කර 2026 වසරේ මැයි 15 වැනිදා කල් පිරෙන පරිදි නිකුත් කිරිමට නියමිත අතර ඉතිරි රුපියල් මිලියන එක්ලක්ෂ දස දහසක් වටිනා බැඳුම්කර කල් පිරෙන්නේ 2027 වසරේ සැප්තැම්බර් 15 වැනිදා ය.