Similar Posts
මෙරට කොවිඩ් ආසාදිතයින් 17,674ක් දක්වා ඉහළට
මෙරට සමස්ථ කොවිඩ් ආසාදිතයින් ගණන 17,674ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ දිනයේ වාර්තා වු නව ආසාදිතයින්ගෙන් 231ක් දෙනෙක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇතැයි කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් 42ක් හා කළුතරින් 20ක් ලෙස ද ආසාදිතයින් වාර්තා වී ඇත. කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයින් ගණන 5,899ක් දක්වා…
ශ්‍රී ලංකාව හොංකොං සික්සස් ශූරතාවලිය දිනයි
2024 හොංකොං සික්සස් ශූරතාවලිය තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ, අවසන් මහා තරගයේදී පාකිස්ථාන කණ්ඩායම පරාජයට පත් කරමින්. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පාකිස්ථාන කණ්ඩායම පන්දුවාර 5.2ක් තුළ සියලු දෙනා දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 72ක්. ජයග්‍රහණය සඳහා ලකුණු 73ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 05ක් තුළ කඩුලු 03ක් පමණක්…
බත්තරමුල්ල, තලංගම, කොස්වත්ත, පැලවත්ත, වික්‍රමසිංහපුර කොරෝනා රෝගීන් 13ක්
බත්තරමුල්ල කලපළුවාව, තලංගම, කොස්වත්ත, පැලවත්ත, වික්‍රමසිංහපුර යන ප්‍රදේශ තුළින් රෝගීන් 13ක් වාර්තා වූ බවත් වාර්තා වෙයි. කඩුවෙල, සමගිපුර, හෝකන්දර උතුර සහ නැගෙනහිර කොරතොට, පහළ බෝමිරිය, ඉහළ බෝමිරිය, නවගමුව රණාල, වැලිවිට, හෝමාගම යන ප්‍රදේශයන්ගෙන් රෝගීන් 19 වාර්තා වී ඇත. මේ අනුව එම රෝගීන් ආශ්රිත පවුල් එකක 332ක් මේ වනවිට නිරෝධායනයට යොමු කර තිබෙනවා.
සුර්ය බලයෙන් ක්‍රියාත්මක ත්‍රීරෝද රථයක්
සුර්ය බලයෙන් ක්‍රියාත්මක වන ත්‍රීරෝද රථයක් ප්‍රථම වරට මෙරටට හඳුන්වාදීම අද(13) සිදු කරනු ලබයි. පරිසර හිතකාමී ත්‍රීරෝද රථයක් ලෙද එය හඳුන්වාදෙන බව ප්‍රවාහන කළමණාකරන අමාත්‍යාංශය පවසයි. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ මිහිලක මැඳුරේදී ත්‍රීරෝද රථය හඳුන්වාදීමේ උත්සවය අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි සුනිල් මාධව ප්‍රේමතිලක අභාවප්‍රාප්ත වෙයි
ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙකු වූ සුනිල් මාධව ප්‍රේමතිලක මහතා ඊයේ රාත්‍රි අභාවප්‍රාප්ත විය. මිය යන විට ඒ මහතාගේ වසය අවුරුදු 78 කි. පුවත්පත් කලාවේදියකු මෙන්ම ග්රන්ථ කර්තෘවරයෙකු ද වන සුනිල් මාධව ප්‍රේමතිලක මහතා මෙරට පුවත්පත් කලාව නවමු මගකට යොමු කිරීමට පෙරමුණ ගත් පුවත්පත් කලාවේදියෙකි. සත්‍යවාදියකුගේ දින පොත තිරුලිපි පෙළ රචනා කිරීමෙන් ඔහු මෙරට පාඨක සිත් සතන්…