Similar Posts
විදුලි ගාස්තු සංශෝධනය ගැන සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන්
විදුලිබිල ඉහළ දැමීම සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාව සහ විදුලිබල මණ්ඩලය අතර ඊයේ පැවැති සාකච්ඡාව එකගතාවකින් තොරව අවසන් වී තිබේ. ජාතික සභාවපාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් ඒ බව දැනුම්දුන් බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ. දෙපාර්ශවයේ නිලධාරීන් මුණගැසී විදුලිබිල ඉහළ දැමීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත්, ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීමට නොහැකි වූ බවත්,ලංකා විදුලිබල…
මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 2016ක් දක්වා ඉහළට
මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට කොරෝනා ආසාදිතයින් 121ක් හඳුනාගැනීමත් සමග සමස්ථ මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල හා එහි ආශ්රිත ආසාදිත ගණන 2016 ක් බව කොරෝනා පැතිරීම වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි. නිවේදනයක් නිකුත් කරම්න් කොරෝනා පැතිරීම වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කලේ ඉන් 115ක් ම මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ ආශ්‍රිතයින් බවයි.
තවත් ගම්මාන පහක් හුදෙකලා කෙරේ
රඹුක්කන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ ඊරියගොල්ල ගමිමානයේ කොවිඩි 19 ආසාධිත 36 හැවිරිදි ඇඟලුමි සේවිකාවක් හමුවිමත් සමග ගම් පහක් හුදකලා කිරිමට පියවර ගෙන තිබෙනවා. වල්කොටුව, කිරිවල්ලාපිටිය, අලවත්ත , පිල්ලකුඹුර , ඇඹුල්අඹේ යන ගමිමාන මෙසේ හුදකලා කිරිමට පියවර ගත් බව රඹුක්කන පොලිස් ස්ථානාධිපති වරයා සඳහන් කළා. මෙම සේවිකාව පසුගිය 29දා නිවාඩු ලබා රඹුක්කන නිවසට පැමිණ ඇති අතර…
කාර්මික දර්ශකය අගෝස්තු මස වර්ධනයක්!
කාර්මික නිෂ්පාදන දර්ශකයට අනුව 2018 වසරේ අගෝස්තු මස නිෂ්පාදනයට සාපෙක්ෂව 2019 වසරේ අගෝස්තු මස කාර්මික නිෂ්පාදන දර්ශකයේ සියයට 2.5 ක වර්ධනයක් වාර්තා කර ඇතැයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. 2018 වසරේ අගෝස්තු මාසයේ 109.3 වු දර්ශකය 2019 අගෝස්තු මාසයේදි 112.0 ක් ව ඇත. නිෂ්පාදන කර්මාන්ත සැලකීමේදි නිෂ්පාදන කාණ්ඩ 20 ක් අතරින් නිෂ්පාදන කාණ්ඩ 11 ක්ම…
එළවළු මිල ඉහල යාමත් සමඟ බත් පතේ මිලද ඉහලට
එළවළු මිල දැඩි ලෙස ඉහල යාමත් සමග ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ජනතාව පවසනුයේ මේ වන විට විවිධ ප්‍රදේශයන් තුල එළවළු මිල ගනන් දැඩි ලෙස ඉහල යාමත් සමග තමන්ට එළවළු මිලදි ගැනිමට නොහැකි තත්වයක් පවතින බවත්ය. එළවළු මිල මෙසේ අධික ලෙස ඉහල යාමත් සමග එළවළු බත් පතේ මිලද ඉහල දැමිමට…
හදිසියේම කාලගුණයෙන් රතු නිවේදනයක්.!
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින පීඩන අවපාතය අද (10) දිනය වනවිට සුළි කුණාටුවක් දක්වා ක්‍රමයෙන් වර්ධනය වීම නිසා ගිනිකොණදිග බෙංගාල බොක්ක සහ දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහු දින ධීවර යාත්‍රා සඳහා “රතු නිවේදනයක්” නිකුත් කරමින් සැලකිලිමත් වන ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරයි. උතුරු අක්ෂාංශ 02ත් 15ත් සහ නැගෙනහිර දේශාංශ 85 සහ…