Similar Posts
හඬපට සමාජගත වූයේ කෙසේද වහාම විමර්ශනයක් සිදුකළ යුතුයි
අධිකරණය භාරයට පත් හඬපට කිහිපයක් සමාජගත වූයේ කෙසේද යන්න පිළිබඳ වහාම විමර්ශනයක් සිදුකළ යුතු බව යුක්තිය සුරැකීමේ නීතීඥ එකමුතුව සභාපති නලින් පතිරණ මහතා සදහන් කරයි. “කාගේ අවශ්‍යතාවටද නඩුභාණ්ඩ එළියට එන්නේ. ඔවුන් ලබන වරප්‍රසාදය කුමක්ද?. මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කළයුතුයි” ඒ සම්බන්ධව යුක්තිය සුරැකීමේ නීතීඥ එකමුතුවේ නියෝජිතයින් පිරිස පොලිස් මූලස්ථානය වෙත මෙම පැමිණිල්ක්ද සිදුකරනු ලැබීය.
වසංගත තත්ත්වය හා ව්‍යවස්ථා අර්බුදය
මාර්තු 02 මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරි අතර, මහමැතිවරන දිනය ලෙස 2020 අප්‍රේල් 25 සහ නව පාර්ලිමේන්තුව ප්‍රථමයෙන් කැඳවන දිනය 2020 මැයි 14 බව මැතිවරන කොමිෂන් සභාව නිවේදනය කලේය. රාජපක්ෂ පාර්ලිමේන්තුව මෙසේ විසුරුවා හලේ පාර්ලිමේන්තුවේ නියමිත කාලය අවසන් වීමට තවත් මාස හයක් ඉදිරියට තිබියදීය. පාර්ලිමේන්තුව මෙසේ විසුරුවා හරිනු ලැබූවිටක, ව්‍යවස්ථාවේ 70 (5)…
පළාත් සභා ක්‍රමය පසුගිය සමයේ ක්‍රමන්ත්‍රණකාරි ලෙස හැංගුවා
වසර තිහකට ඉහතදි එක්සත් ජාතික පක්ෂය ගෙනාපු පළාත් සභා ක්‍රමය පසුගිය සමයේ ක්‍රමන්ත්‍රණකාරි ලෙස හැංගුවා පහුගිය යහපාලන ආණ්ඩුව මේකට සම්පූර්ණයෙන්ම වගකිව යුතුයි. උතුරු මැද සබරගමුව හා නැගෙනහිර පළාත් සභා ක්‍රමය අක්‍රිය කරලා වසර තුනකට වැඩි කාලයක් ගෙවිලා ගිහිල්ලා යනුවෙන් උතුරු මැද හිටපු පළාත් ප්‍රධාන අමාත්‍ය එස්.එම් රංජිත් සමරකෝන් මහතා පැවසුවේය. උතුරු මැද පළාත් සභාවේ හිටපු…
ජන හමු වේදිකාවට ගොඩ නොවි ජනතාව අතරට ගිය ජනපති
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාවගේ ගැටලු පිළිබදව සොයා බැලීමටත් ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සංධානයේ මෙවර මහා මැතිවරණ අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සදහාත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ(05) පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක සංචාරය කරමින් ජනතාව මුණගැසුණේ ය.විශේෂත්වය වූයේ උදේවරුවේ ස්ථාන 4 ක සංවිධානය කර තිබූ ජන හමු කිසිවක ජනාධිපතිවරයා වේදිකා මත නැගී ජනතාව ආමන්ත්‍රණය නොකිරීමයි. දිඹුලාගල ජන…