Similar Posts
ඇප නැතිව මර්වින් නිදහස්
අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා විසින් මුදා හරිනු ලැබ තිබේ. මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ඇප නියම කිරීම අනවශ්‍ය බවත්, නොවැම්බර් 16 අධිකරණය හමුවේ පෙනී සිටීම ප්‍රමාණවත් බවත් ය. 2007 රූපවාහිනි සංස්ථාවට අයුතු ලෙස ඇතුළු විමේ සද්ධියක් සම්බන්ධයෙන් අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකාර අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්…
අගුලාන පැත්තක් ලොක්ඩවුන්
වහාම ක්‍රියාත්මක වන පරිදි අගුලාන උතුර සහ අගුලාන දකුණ ග්‍රාම නිලධාරී කොට්ඨාස වසා දැමීමට කටයුතු කර තිබේ. කොරෝනා පැතිරීම වැළැක්වීම සඳහා මෙම ක්‍රියාමාර්ග ගත් බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. මේ අතර ගතවූ පැය 24 තුළ මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් නව කොවිඩ් ආසාදිතයින් 28කුත් ,එගොඩ උයන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් ආසාදිතයින්…
වන අලි පහර දීමකින් 32 හැවිරිදි කාන්තාවක් මරුට
අරලගංවිල පොලොස් වසමට අයත් නිකවත ලන්ද ප්‍රදේශයේ දී ඊයේ (20) උදෑසන වන අලි පහර දීමකින් 32 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇතැයි අරලගංවිල පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ අරලගංවිල, නිකවතලන්ද ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් (32)දෙදරු මවක් බව පොලිසිය වැඩි දුරටත් කීය. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණය සිදුකරන අරලගංවිල පොලිසිය සඳහන් කළේ මෙසේ මියගොස් ඇත්තේ උදෑසන 8.30 කුඹුරට යමින් සිටියදී බවත්…
අර්ධ සූර්යග්‍රහණයක් අද (21)
වලයාකාර සූර්යග්‍රහණයක් අද(21) දිනයේදී ශ්‍රී ලංකා වාසීන්ට අර්ධ සූර්යග්‍රහණයක් ලෙස නිරීක්ෂණය වන බව ආතර් සී. ක්ලාක් ආයතනය දන්වයි. අර්ධ සූර්යග්‍රහණයේ ආරම්භක අවස්ථාව පෙරවරු 10.23 පමණ දිස්වන්නේ යාපනය ඩෙල්ෆ්ට් දූපත් ආශ්රිත ප්රදේශයටයි. අර්ධ සූර්යග්‍රහණයේදී චන්ද්‍රයාගෙන් සූර්යාගේ මුහුණත ආවරණය වීමේ උපරිමය සියයට 24කි. එය කයිට්ස්, කන්කසන්තුරේ, වැල්වැටිතුරෙයි, පේදුරු තුඩුව යන ප්‍රදේශවලට දිස්වනු ඇති. කොළඹ ප්‍රදේශයට මෙම සූර්යග්‍රහණය…
කොස් ප්‍රවර්ධනයට නළු නිළියන් හා ජනප්‍රිය ක්‍රීඩකයන් යොදා ගැනීමට යයි
කර්මාන්ත අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය(NEDA) විසින් ‘කොස් උරුමයක පුනරුදය’ නමින් කොස් සහ කොස් ආශ්රිත නිෂ්පාදන ප්‍රචලිත කිරීමේ ජාතික ව්‍යාපෘතිය අරඹනු ලැබීය. මෙම ජාතික ව්‍යාපෘතියෙහි සමාරම්භක උළෙල බත්තරමුල්ල, ‘අපේ ගම’ පරිශ්‍රයේදී කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙහිදී අදහස් දැක්වූ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නේ රටෙහි ආහාර සංස්කෘතිය නිසිමගට…