Similar Posts
රටේ ආර්ථිකය දියුණු වන විට, ඉතා දිළිඳු මට්ටමේ ජනතාවට ද එහි ප්රතිලාභ හිමිවන බව සහතික කළ යුතුයි – ජනපති
ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් ජාතික මට්ටමේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්රතිලාභ උපරිම අයුරින් ලබාදීම සඳහා මාර්ග සම්බන්ධතාව වැඩිදියුණු කරමින් දිවයින පුරා නව පාලම් 250ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ නෙදර්ලන්ත ජැන්සන් බ්‍රිජිං සමාගම විසින් 2014 – 2024 කාලය තුළදී ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල…
කොවිඩ්වල හැමර් ඇන්ඩ් ඩාන්ස් තත්ත්වය රට තේරුම් ගත්තේ නෑ – වෛද්‍ය හරිත අලූත්ගේ
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රෝගී පොකුරක් හඳුනාගන්නේ වැලිකඩදී හමුවන රෝගියා නිසායි. මේ තත්ත්වය හදිසියේ නිර්මාණය වූවක් වෙන්න බැහැ නේද? කන්දකාඩුවලින් දැන් පැහැදිලිවම පොකුරක් මතු වුණා. ඒකෙදී අසාමාන්‍ය විධියට කෙටි කාලයක් ඇතුළත විශාල සංඛ්‍යාවක් පොසිටිව් වුණා. ඒ නිසා මේක කන්දකාඩුවලට අද ඊයේ ආ දෙයක් නෙමෙයි කියන දේ අපිට දැන් උපකල්පනය කරන්න වෙනවා. ඒ කියන්නේ යම්කිසි කාලසීමාවක් කන්දකාඩු…
ප්‍රථම වතාවට බිලියනයක් අනතුරේ හෙළන තවත් වසංගතයක් – වෛද්‍ය පිලිප්
ගෝලීය වශයෙන් කොළරා රෝගීන්ගේ වැඩිවීමක් සිදු වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එම සංවිධානය අනතුරු අඟවා ඇත්තේ, ඒ හේතුවෙන් රටවල් 43ක බිලියනයක ජනතාව අවදානමට ලක් වී ඇති බව ය. මෙම සතියේ පමණක් රටවල් තුනකට කොළරා රෝගය පැතිර ගොස් ඇති බව එම සංවිධානය පෙන්වා දී ඇත. ප්‍රථම වතාවට, ලෝක සෞඛ්‍ය සංවිධානය, එම වසංගතයට එරෙහිව සටන් කිරීම…
තරුණ හෙදියකට ලිංගික අතවරයක්
වෛද්‍ය මධ්‍යස්ථානයක සේවයේ නියුතුවු තරුණ හෙදියකට ලිංගික අතවරයක් සිදුවන අන්දමින් අසැබි ක්‍රියාවක නිරතවූ බවට චෝදනා ලැබු රජයේ වෛද්‍යවරයෙකු එප්පාවල පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. අවිවාහක තරුණියට සැකකාර වෛද්‍යවරයා පුහුණුවක් ලබාදෙන ආකාරයෙන් කටයුතු කර ඇගේ පාදයක් ස්පර්ශ කරමින් අතවරය සමග අසැබි ක්‍රියාව සිදුකර තිබෙනා බව පවසන පොලිසිය ඔහුට එරෙහිව ලැබුණු පැමිණිලිමත…
මහ මැතිවරණයේ ප්රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්
2024 මහ මැතිවරණයට අදාළ ප්‍රචාරණ කටයුතු අද (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා.මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක සඳහන් කළේ අද මධ්‍යම රාත්‍රියේ සිට 14 වනදා ඡන්ද විමසීම් දිනය දක්වා මැතිවරණයට අදාළ ප්රචාරක කටයුතු තහනම් බවයි. අදාළ කාලය තුළ අපේක්ෂකයාගේ නිවස, කාර්යාලයක් ලෙස පවත්වාගෙන යාමට අවස්ථාව ඇති බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළා.මෙවර…
යුක්තියට මානව හිමිකම් කොමිසමත් මැදි වෙයි
විෂ මත් ද්‍රව්‍ය වැටලීම සඳහා ආරම්භ කර ඇති ‘‘යුක්තිය‘‘ මෙහෙයුම පිළිබඳ සමාලෝචනයක් කරන ලෙසත් මානව හිමිකම් ආරක්ෂා කරමින් එම මෙහෙයුම ක්‍රියාත්මක කරන ලෙසත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටින බව එම කාර්යාලයේ මාධ්‍ය ප්‍රකාශිකා ලිස් ත්‍රොසෙල් මහත්මිය ප්‍රකාශ කළාය. මේ වනවිට යුක්තිය මෙහෙයුම යටතේ 29000 කට ආසන්න…