Similar Posts
රතු මුහුද යටින් එළා ඇති සන්නිවේදන කේබල් 4කට හානි
රතු මුහුද යටින් එළා ඇති සන්නිවේදන කේබල් 4කට හානි වීමෙන් මැද පෙරදිග සන්නිවේදන ජාලවලට බාධා සිදුව තිබෙනවා. හූති කැරලිකරුවන් මෙයට සම්බන්ධ බව ග්ලොබ්ස් ප්රවෘත්ති සේවාව වාර්තා කර සිටී. 2006 වසරේ තායිවානයේ සිදුවූ සබ්මැරීන් කේබල් හනියෙන් පසු සිදුවූ විශාලතම හානිය මෙයයි. මෙයින් මැද පෙරදිග සන්නිවේදන ජාලවලට සැලකිය යුතු බාධාවක් සිදුව තිබෙන බව සඳහන්. කේබල් විනාශ කිරීම…
දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩම්වල බෝග වගාව කිරීමට අවසර
දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් රක්ෂිත තුළ කෙටි කාලීන බෝග වගාව කිරීමට අවසර ලබාදෙන බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. ඒ අනුව වසරකට පර්චසයකට රුපියල් සියයක බදු සහන ක්‍රමය යටතේ එම ඉඩම් ලබාදෙන බවයි අමාත්‍යවරයා පැවසුවේ. පොළොන්නරුව, තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ දුම්රිය රක්ෂිත ආශ්රිත පවතින ගැටලු සම්බන්ධයෙන් පොලොන්නරුව පුලතිසි චන්ද්‍ර මණ්ඩපයේ පැවැති වැඩසටහනකට එක්වෙමින් ප්‍රවාහන…
වැටුණු ව්‍යාපාර ගොඩගන්න කෝටි 2000ක් දෙන ණය යෝජනා ක්‍රම 4ක්
බිඳ වැටී ඇති කර්මාන්ත, ව්‍යාපාර යළි නැංවීම සඳහා රුපියල් කෝටි 2,000ක් තරම් වූ දැවැන්ත මුදලක් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ටත් ව්‍යවසායකයන්ටත් ණය පහසුකම් ලෙස ලබාදීමට රජය නව ණය යෝජනා ක්‍රම හතරක් ආරම්භ කර ඇත. ඉතා අඩු පොලී අනුපාත සහ සරල කොන්දේසි යටතේ මෙම යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන බව කර්මාන්ත හා සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රමේෂ්…
ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ දෙක වෙයි
වයස අවුරුදු පහට (5) අඩු ළමුන් අතර උග්‍ර මන්දපෝෂණ අනුපාතය දකුණු ආසියාවේ ඉහළම දෙවන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බව බව යුනිසෙෆ් සංවිධානය පවසයි. මෙරට ආර්ථික අර්බුදය ළමා මන්දපෝෂණය උග්රවීමට හේතුවක් වී ඇති බවද යුනිසෙෆ් සංවිධානය ප්‍රකාශ කරයි. යුනිසේෆ් සංවිධානය ශ්‍රී ලංකාවේ ළමුන් මිලියන එකයි දශම හතක් සඳහා මානුෂීය ආධාර ලබා දීම වෙනුවෙන් ඩොලර්…
මාස හයක කාලයක් තුලදි දුම්රිය පීලි පැනිම් 11ක්
උඩරට දුම්රිය මාර්ගයේ නිරන්තරයෙන් සිදුවන දුම්රිය පීලි පැනිම් හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්වන බව දුම්රිය මගින් පවසති. මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම පිරිස් පවසනුයේ මෙම වසරේ මෙම මාස හයක කාලයක් තුලදි රාත්‍රි තැපැල් දුම්රියක් ඇතුළු දුම්රිය 11ක් පීලි පැනිමට ලක්වු බවත්ය. උඩරට දුම්රිය මාර්ගය යනු දැඩි දුස්කර දුම්රිය මාර්ගයක් බවත් මෙම මාර්ගයේ…
පුද්ගලයෙකුට මාසයක් ජිවත්වීමට රු.13,810ක් ඇති – ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
ඔක්තෝබර් මාසයට අදාළ ජාතික දරිද්‍රතා මට්ටම ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබේ. එම ප්‍රකාශයට අනුව මෙරට පුද්ගලයෙකුගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසිකව අවශ්‍ය කෙරෙන අවම මුදල රු.13,810කි. එය පසුගිය සැප්තැම්බර් මාසයේ පැවතියේ රු. 13,772ක් ලෙසටය. දිස්ත්‍රික්ක පදනම අනුව සිය මූලික අවශතා සපුරා ගැනීමට වැඩිම වැයක් දැරීමට සිදුව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කය වන අතර එම…