Similar Posts
2021 අයවැය පාරිභෝගිකයන්ගේ බලාපොරොත්තු ඉටුකරන අයවැයක්
2021 අයවැයේ පාරිභෝගිකයන්ගේ බලාපොරොත්තු ඉටුකරන අයවැයක් ඉදිරිපත් කරන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසයි. 2021 වර්ෂය සදහා වන අයවැය විසර්ජන කෙටුම්පත 2020.11.17 දින මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර අයවැය විවාදය දෙසැම්බර් 10 වන දින දක්වා දින 21 ක් පැවැත්වේ. ලෝකයම කොවිඩ් 19 වෛරසයෙන් පීඩාවිදින මෙම අවස්ථාවේ ශ්‍රී…
හෙට ගමනාගමනය සීමා වෙයි
හෙට දින (04) උදෑසන 6.00ත් 8.00ත් කාලය තුළ 73වන නිදහස් සමරු උළෙල පැවැත්වෙන නිදහස් මාවත , නිදහස් චතුරශ්‍රය ආශ්රිත මාර්ග වල ගමනාගමනය සීමා කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා හෙට දිනයේ පැවැත්වෙන 73 වන නිදහස් දිනයට සමගාමීව පැවැත්වෙන පෙරහුරු අද දිනයේද පැවැත්වෙන බැවින් කොළඹ නිදහස් මාවතේ උදෑසන 6.00සිට දහවල් 1.00…
අගමැති ඇතුළු නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම අද
අගමැති ඇතුළු නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම අද (24) සිදු කිරීමට නියමිතව තිබේ. ජාතික ජනබලවේගය පක්ෂයේ මහලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා සඳහන් කළේ, ගැසට් මගින් ප්‍රකාශයට පත් වූ මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනආරච්චි මන්ත්‍රීවරයා ද නව කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස අද දිනයේ දිවුරුම් දීමට නියමිත බවයි. ඒ අනුව, නව කැබිනට් මණ්ඩලය අමාත්‍යවරු 4 දෙනෙකුගෙන් සමන්විත වනු ඇති….
ICCPR පනත යටතේ අත්අඩංගුවට පත්වූවන් කවුද?
1966 දෙසැම්බර් මස 16 වන දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කරනු ලැබීමෙන් අනතුරුව 1976 මාර්තු මස සිට බලාත්මක වූ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ (ICCPR) පාර්ශවකරුවකු ලෙස ශ්‍රී ලංකාව ද එක්විය. 1980 ජූනි මස 11 වන දින අදාළ ජාත්‍යන්තර සම්මුතීන්ට එකඟත්වය පළ කර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම්වලින් සැලකිය යුතු ප්‍රමාණයකට ශ්‍රී…
ලංකාවේ ක්‍රීඩාංගන ටිකත් පුද්ගලික අංශයට
ක්‍රීඩා අමාත්‍යාංශය සතු ක්‍රීඩාංගන, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු සතු ක්‍රීඩාංගන සහ පළාත් පාලන ආයතන සතු ක්‍රීඩාංගන පුද්ගලික අංශයට විකිණීමට මේ දිනවල ආණ්ඩුව සූදානම් වෙමින් පවතින බව පැවසේ. රාජ්‍ය ආයතන සතු ක්‍රීඩාංගන නිසි පරිදි නඩත්තු නොකරන බවට චෝදනා කරමින් මේවා පුද්ගලික අංශයට පැවරීමට අදාල කැබිනට් පත්‍රිකාව සකස් කර ඇතැයිද එය ඊයේ (09) දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරිමට…