බගවන්තලාව වැවිලි සමාගමට අයත් ලෙතන්ටි වතුයායේ තිබි මිය ගිය දිවියකුගේ මල සිරුරක් හමුව ඇත.
එම වතුයායේ පුද්ගලයකු උදැසන 8.00 පමන එම වතුයාටෙය් ගමන් කරමින් සිටින විටදි මෙම දිවි මල සිරුර දැක ඇති අතර පසුව මෙම දිවි මල සිරුර පිලිබදව හැටන් පොලිසියට හා නල්ලතන්නිය වන ජිවි කාර්යාලයට දැනුම් දිමටද පියවර ගෙන ඇත.
මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ අඩි හතරක් දිගින් යුත් මෙම දිවියා යම් කිසි සතකුගේ ප්රහාරයට ලක් විමෙන් මිය ගොස් ඇති බවට සැකකරන බවත්ය.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්