Similar Posts
දියාරු දේශපාලන තත්ත්වය රටේ ආර්ථිකයේ අවිනිශ්චිතතාවයක් ඇතිකළා – ලෝක බැංකුව
ශ්‍රී ලංකාවේ ඉහළ ගිය මූල්‍ය අංශයේ අසමතුලිතතාවයන් සහ එහි දියාරු දේශපාලන තත්ත්වය රටේ ආර්ථික දැක්ම සඳහා සැලකිය යුතු අවිනිශ්චිතතාවයක් ඇති කර ඇති බව ලෝක බැංකුව පවසයි. එහි නවතම වාර්තාව පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ අනාගත අර්බුද වළක්වා ගැනීම සඳහා ශක්තිමත් සහ ඔරොත්තු දෙන ආර්ථිකයක් ගොඩනැගීම අතවශ්‍ය බවයි. ලෝක බැංකුව නිකුත් කළ Sri Lanka Development Update (SLDU),…
පන්දහසේ දීමනාව අගහරුවාදා සිට – වියලි ආහාර මල්ලකුත්
කොවිඞ් 19 වසංගතය පැතිරයාම පාලන සඳහා පනවා ඇති නිරෝධායන ඇදිරි නීතිය හේතුවෙන් සිය ජීවනෝපාය අහිමි වූ ගම්පහ දිස්ති‍්‍රක්කයේ ජනතාවට රුපියල් 5000 දීමනාව ලබා දීම සදහා රජය රුපියල් කෝටි 40ක මුදලක් වෙන් කර තිබෙනවා. අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසුවේ එම මුදල් ලබා දීමේ පළමු අදියර ලබන අගහරුවාදා සිට ආරම්භ කරන බවයි. මුලින්ම ඇදිරි නීතිය පැනවූ හා දැනට…
පොළී අනුපාතික හා වැඩිහිටියන්ගේ ප්‍රශ්ණය – අජිත් පැරකුම් ජයසිංහ
රජය බැංකු පොළී අනුපාතික අඩු කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව, ඉතුරුම්, ස්ථාවර තැන්පතු පොළී පවා තනි ඉලක්කමට ගෙනැවිත් තිබේ. ඒ අනුව, වැඩිහිටියන්ගේ ස්ථාවර තැන්පතු පොළිය ද අඩු වී තිබේ. එහෙත්, එහි බරපතල ආදීනව තිබෙන නිසාත්, එයින් පීඩාවට පත්වන වැඩිහිටියන්ගේ ඡන්ද නොලැබීම පිළිබඳ තිබෙන බිය නිසාත්, ආණ්ඩුව දැන් එම පොළී අනුපාතික කපා හැර නොමැති බව…
වසරකට පෙර රාජ්‍ය සේවක වැටුප ගෙවීමත් ගැටලුවක් වූ රටක වැටුප් වැඩිවීමේ ආරංචියත් සුබවාදීයි
වසරකට පෙර රාජ්‍ය සේවක වැටුප ගෙවීම පවා දුෂ්කර වූ රටක වැටුප් වැඩි කරන බව සැලවීමත් ජනතාවගේ පාර්ශ්වයෙන් සුබවාදී පනිවිඩයක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි. එය නිවැරැදි නායකත්වය යටතේ රට යහපත් ආර්ථික දිශානතියක ගමන් කරන බවට කදිම නිදසුනක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. මීට වසරකට පෙර රාජ්‍ය සේවයක වැටුප කොටස් වශයෙන් ගෙවීම, නියමිත…
අලි වැඩ පෙන්වයි – ගම්මානයක් අනතුරේ
ඉපලෝගම ආමනේ ප්‍රදේශයට වන අලි කණ්ඩායමක් කඩාවැදි එම ගම්මානයේ නිවසකට බරපතල අලාභහානි සිදුකර වන අලින් රාත්‍රීය පුරා ගම්මානය දෙවනත් කළ බව ගම්වැසියන් පවසති. වන අලි පස්දෙනෙකු හදිසියේ කඩා වැදී නිවසකට එල්ලකළ දරුණු ප්‍රහාරයෙන් නිවසක මුළුතැන්ගෙයි කොටසකට බරපතල අලාභ හානි සිදුව තිබෙන බවත් රුපියල් ලක්ෂ ගණනක් වියදම් කර ඉදිකර තිබෙනා අලි වැට එක් ස්ථානයකින් නඩත්තු නොවීමෙන්…