රජය මගින් ලබා දෙනු ලබන අස්වැසුම ප්රථිලාභ ලබා ගැනිම සදහා හැටන් නගරයේ බැංකු අසල ජනතාව දිගු පෝලිම්වල රැදි සිටින අයුරු දක්නට හැක.
ආර්ථික අපහසුතා පවතින ජනතාව සදහා රජය ලබා දෙනු ලබන අස්වැසුම ප්රථිලාභ මුදල් මේ වන විට අදාල පුද්ගලයන්ගේ ගිණුම්වලට බැර කර ඇති අතර එම ප්රථිලාභ මුදල් ලබගෙැනිම සදහා තම වාරය පැමිනෙන තෙක් එම ජනතාව බැංකු අසල පෝලිම්වල රැදි සිටින අයුරු මෙම ඡායාරුපවලින් දැක්වේ.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්