Similar Posts
දිස්ත්‍රික්ක කිහිපයක අද(14) වැසි වාර කිහිපයක්
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද(14) වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඌව පළාතේ ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද සඳහන්. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින්…
ජාතික ආදායමෙන් සියයට 64කට වෙන දේ මෙන්න
ජාතික ආදායමෙන් සියයට 64ක් ඉහළම ධනවතුන් භුක්ති විඳින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන වාර්තාවක් උපුටා දක්වමින්, ඔහු ප්‍රකාශ කළේ, එම ධනවතුන් ප්‍රමාණය සියයට 10ක් වන බවයි. පහළම ස්තරය වන සියයට 50ක පිරිස ජාතික ආදායමෙන් සියයට 4ක් පමණ ඉතා සුළු ප්‍රතිශතයක් භුක්ති විඳින බව ද මන්ත්‍රීවරයා…
සංඝමිත්තා මාතාව දිවයිනේ දෙවන ස්ථානයත් බිහිකරයි
මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 199 ක් ලබා ගනිමින් දිවයිනේ දෙවන ස්ථානයට පත් වීමට ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ ලකිති විහංගා විජේරත්න සිසුවිය සමත් වී ඇත. ගාල්ල දංගෙදර ප්‍ර දේශයේ පදිංචි ඇය දෙදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමහල් දියණියයි. මම ඇත්තටම විභාගයට ගොඩක් මහන්සි වුවා. ඒ මහන්සියේ ප්‍රතිළුල ලැබිලා තියනවා. මගේ පාසල සංඝමිත්තා විද්‍යාලයේ විදුහල්පතිනිය ඇතුළු ගුරුභවතුන් මේ ජයග්‍රහණ වලට…
පීඩිත ජනවර්ග වලට එරෙහිව ලද ජයග්‍රහණය – හර්ෂ ගුණසේන
හර්ෂ ගුණසේන නව ජනාධිපති තුමා සිය ඉදිරි ගමන් මඟ සංකේතවත් කරමින් රුවන්වැලි සෑය අබියස දිවුරුම් දුන්නේය. තමන්ට ඡන්දය නොදුන් ජනතාවද ඇතුළු මෙරට සියළු පුරවැසියන්ගේ ජනාධිපති වන බව ජාතිය අමතා කළ කථාවේදී ද එයට පෙර මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ දී කළ කෙටි කථාවේදී ද ඔහු සඳහන් කළේය. එමෙන්ම තමන්ට සිංහලයන්ගේ ඡන්ද වලින් පමණක් දිනිය හැකි බව තමන්…
සොරගත් දේව පිළිමය විනාඩි කිහිපයකින් නැවත තිබු ස්ථානයටම
හිංදු කෝවිලක තැන්පත් කර තිබු ගන දෙව පිලිමයක් සොරාගෙන ගොස් නැවත විනාඩි කිපයකත් තුලදි එම පිලිමය නැවත එහි තැන්පත් කිරිමක් පිලිබදව කොටගලින් වාර්ථාවේ. කොටගල ශ්‍රි දුර්ගා අම්මාන් හිංදු කෝවිලේ ගන දෙවි පිලිමය යම් පුද්ගලයකු විසින් පැහැර ගෙන ගොස් විනාඩි කිපයක් තුලදි නැවත ගෙනවිත් තැබිමට පියවර ගෙන ඇති බව එම කොවිලේ ප්‍රධාන පුජක සිව ශ්‍රි වේලු…
අරගලයෙන් වසරකට පසුව මේ රට තුල පවතින තත්වය
අරගලයෙන් වසරකට පසුව මේ රට තුල පවතින තත්වයන් පිලිබදව බලන විට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ රට ක්‍රමයෙන් ගොඩ නගමින් සිටින බව මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ හිටපු උප සභාපති පි. ප්රදිපන් මහතා පවසයි. හැටන් නගරයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු ප්රදිපන් මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි. මෙයට වසරකට පමන පෙරදි මේ රටේ පැවති…