Similar Posts
පාසල් අද සිට යළි විවෘතයි
අද(25) සිට නැවතත් රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් ආරම්භ වේ. අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ, අදින් ආරම්භ වන පාසල් පැවැත්වෙන්නේ සඳුදා, අඟහරුවාදා සහ බ්රහස්තින්දා දිනවල පමණක් වන බවයි. අනෙක් දින දෙකේ එනම් බදාදා සහ සිකුරාදා දිනයන්හි නිවෙස්වල සිට ඉගෙනුම් කටයුතුවල නිරත විය හැකි ක්‍රියාකාරකම් ලබා දෙන බවත් නැතහොත් මාර්ගගතව ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට තීරණ කර ඇති…
ලීසිං සමාගම්වලට නීති විරෝධී වැඩට ඉඩ දෙන්න එපා
ලීසිං පහසුකම් යටතේ වාහන මිලට ගෙන ණය වාරික ගෙවීමට අසමත් වන පුද්ගලයන්ගේ වාහන අත්පත් කරගැනීමට ලීසිං සමාගම් අනුගමනය කරන ක්‍රමය නීති විරෝධී බැවින් කිසිසේත් ඊට ඉඩ නොතබන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොලීසියට නියෝග කර ඇත. ලීසිං සමාගම් වාහන අත්පත් කරගැනීමට පෙර පොලීසිය දැනුවත් කරන්නේ නැති අතර එසේ අත්පත් කරගැනීමෙන් පසු ලැබෙන පැමිණිලි නැවත දැනුම් දෙනතුරු…
ගස්ලබු වගාකළ ගොවින් විශාල පිරිසක් කඹලෙන් ළිපට
රජය මගින් හදිසියේම රසායනික පොහොර ලබාදීම අත්හිටුවීම නිසා මැදවච්චිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ගස්ලබු වගාකළ ගොවින් විශාල පිරිසක් කඹලෙන් ළිපට වැටි ඇති අතර ගස්ලඹු ගෙඩි ඵළ දැරීම හා ගස් වැඩීම සම්පූර්ණයෙන් අඩාලවි ඇති බව ගොවින් පවසති. මීට පෙර ගස්ලබු වගාකිරිමෙන් විශාල ආදායම් හිමිකරගත් ගස්ලඹු ගොවින් විශාල පිරිසකට වගාවන් සදහා වියමදම් කළ රුපියල් ලක්ෂ ගණනාවක් වතුරේ ගොස්…
ඔක්කොම එන්නේ රණවිරුවෝ බේරන්න… අපිට උණු වින්නැහිය බල්ලන්න කවුරුත් නෑ! – බ්‍රිටෝ ප්‍රනාන්දු
මේ මැතිවරණයට එන හැම දෙනාම එන්නේ රණවිරුවන් බේරන්න බවත් අපට වුණු වින්නැහිය ගැන බලන්න නෙමේ යැයි අතුරුදහන් වුවන්ගේ පවුල් එකමුතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා පවසයි. වසර 30 කට පසුව ඇත්ත දැනගැනීමට කාර්යාලයක් හිමි වු බවත් වන්දි ලබා ගැනීමට වන්දි කොමිසමක් පිහිටෙවු බවත් අතුරුදහන් කරවීම අපරාධයක් ලෙස නීතියක් සම්මත වුවේත් ජීනීවා යෝජනාවලිය නිසා බවද ඔහු පවසයි….
ලංකා ධීවර සංස්ථාවටත් පොලිසිය අවසර දෙයි
ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාල සීමාව තුළ මෙරට සියලූම රෝහල්, සතොස ඇතුලූ රාජ්‍ය ආයතන සඳහා මසුන් සැපයීමට ලංකා ධීවර සංස්ථාවට පොලිසිය අවසර ලබා දී තිබෙනවා. අදාළ මත්ස්‍ය තොග සැපයුම් ස්ථාන කරා ප්‍රවාහනය කිරීම සඳහා ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීමට අවශ්‍ය නොවන බවයි පොලිසිය පවසයි. ලංකා ධීවර සංස්ථාවට මසුන් සපයන ධීවරයින් සහ සැපයුම් කරන ලොරි රථ සඳහා…
කිරිපිටි 355කින් සිමෙන්ති200කින් තිරිඟු පිටි 20කින්
කිරිපිටි, තිරිඟු පිටි, ගෑස් සහ සිමෙන්තිවල පාලන මිල ඉවත් කිරීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. තිරිඟු පිටි, කිරි පිටි, ගෑස් සහ සිමෙන්ති සඳහා මෙතෙක් පැවති පාලන මිල ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩලය සහ ජනාධිපතිවරයා අතර ඊයේ පැවති විශේෂ රැස්වීමේදී තීරණය කෙරුණා. ඒ අනුව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය රාජ්‍ය අමාත්‍යවරයා සමඟ අද පෙරවරුවේ සිචුතඝ සාකච්ජාවේදී…