Similar Posts
මල්ලිඅප්පුව විල්ෆ්රඩ් පුර පටු මාර්ගය අවදානම්
හැටන් මල්ලිඅප්පුව විල්ෆ්රඩ් පුර පටු මාර්ගයේ පහළ කොටසක් කඩා වැටිමත් සමග එම පටු මාර්ගයට පහළින් පවතින නිවාස තුනකට සුලු හානි සිදුව ඇත. පසු ගිය දින දෙක තුනක කාලයක් මෙම ප්‍රදේශයන්ට පැවති අධික වැසි තත්වයන් හේතුවෙන් මෙම මාර්ගයට පහළ පස් කන්ද ගල් සමග කඩා වැටිමෙන් එයට පහළ නිවාස තුනකට එම ගල් පතිත විමත් සමග මෙසේ සුලු…
තොරතුරු තාක්ෂණ සංගමයෙන් අනතුරු ඇඟවීමක්
ප්‍රසිද්ධ සමාගම්වල සන්නාම භාවිත කරමින් ත්‍යාග පිරිනමන බව පවසා හුවමාරු වන ව්‍යාජ පණිවිඩ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙස පවසන ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය මේ ව්‍යාජ පණිවිඩ මඟින් ඕනෑම අවස්ථාවක දුරකතන ග්රාහකයන්ගේ පෞද්ගලික දත්ත සයිබර් ප්‍රහාරකයන්ට අත්පත් කරගත හැකි බව පෙන්වා දෙයි. එවැනි ව්‍යාජ පණිවිඩ ඔස්සේ අනිෂ්ට මෘදුකාංග සිය ජංගම දුරකතනයට ස්ථාපනය වීමද සිදු විය හැකි…
පරිගණක අපරාධ සිද්ධි රසකට අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් 130 දෙනා දැඩි ඇප කොන්දේසි මත අද මුදා හැරේ.
පරිගණක අපරාධ සිද්ධි රැසක් සම්බන්ධයෙන් මහනුවර කුණ්ඩසාලේ සුඛෝපභෝගි හෝටලයකදී අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් 130 දෙනා අද දැඩි ඇප කොන්දේසි මත අද මුදා හැරිණ. ඒ , ඔවුන් තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. පසුගිය ඔක්තෝබර් 12 වැනිදා ඔවුන් මහනුවර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය හා විශේෂ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන මේ දක්වා දින 38ක් රක්ෂිත බන්ධනාගාරගත කර…
ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් නිවසේ සිට වෙසක් සමරන්න
උතුම් තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය දිනය අදට (07) යෙදී තිබෙනවා. ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්වල නිරත වෙමින් නිවසේ සිට මෙවර වෙසක් උත්සවය සමරන ලෙසයි රජය ජනතාවගෙන් ඉල්ලීමක් කළේ. රටේ පවතින තත්වය සැලකිල්ලට ගනිමින් කි‍්‍රයාකරන ලෙසයි බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා දැනුම් දෙන්නේ. බුදු දහමේ උගන්වන ප්රතිපදාවන් අනුගමනය කරමින් නීරෝගී සුවය සහ අධ්‍යාත්මික…
හැටන් ජුම්මා මුස්ලිම් දේවස්ථානයේදි බහු ආගමික කලා සංස්කෘතික වැඩ සටහනක්
නුවරඑළිය දිස්ත්‍රික්කයේ තරුණයන් අතර බහු ආගමික කලා සංස්කෘතික තත්වයන් වර්ධනය කිරිමේ අරමුණ මත කරිටාස් මහනුවර සෙටික් හැටන් ආයතනයේ මගින් සංස්කෘතික වැඩ සටහනක් හැටන් ජුම්මා මුස්ලිම් දේවස්ථානයේදි 04වන දින පවත්වන ලදි. කරිටාස් නුවර සෙටික් ආයතනයේ සාමය හා තරුණ සම්බන්ධිකාරක සිවකුමාර් මහතාගේ සංවිධානයෙන් මෙම වැඩ සටහන පැවති අතර මෙහිදි ඉස්ලාම් කලා සංස්කෘතික, චාරිත්‍ර වාරිත්‍ර, යාඥා රටා හා…