Similar Posts
ඇදිරිය ලිහිල් වුවත් අවදානම් කලාපයක් හඳූනාගනු ලැබුවහොත් යළි ඇදිරි නීතිය
ඇදිරි නීතිය ලිහිල් කර ඇති යම් ප්‍රදේශයක් හෝ ගම්මානයක් ඉදිරියේදී අවදානම් කලාපයක් ලෙස හඳූනාගනු ලැබුවහොත් එම ප්‍රදේශයන්ට යළි ඇදිරි නීතිය පැනවීමට ඉඩ ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. කිසියම් ප්‍රදේශයක් හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කර ඇත්නම් කවරෙකුට හෝ ඊට ඇතුළු වීමට හෝ පිටවීමට අවසර නොමැති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. මේ අතර, ඇදිරි නීතිය ඉවත් කළ…
කැරට්, බෝංචි ගණන් උස්සයි
හැටන් ප්‍රදේශයේ එලවලු මිල ඉහල යාමත් සමග ප්‍රදේශයේ පාරිභෝගික ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. පසු ගිය දිනවලට වඩා එලවලු මිල මේ වන විට ඉහල ගොස් ඇති බවත් ඒ අනුව බෝංචි ක්‍රිලොව රුපියල් 320/=ත් මාලු මිරිස් ක්‍රිලෝව රුපියල් 400/=ත් කැරට් ක්‍රිලෝව රුපියල් 240/=ත් වැනි මිලකටද අනිකුත් එලවලු මිලද ඉහල ගොස් ඇති බවත් ප්‍රදේශයේ ජනතාව පවසති. එලවලු…
ඉන්දුනීසියා – ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුමකට කැබිනට් අනුමැතිය
ඉන්දුනීසියා – ශ්‍රී ලංකා වරණීය වෙළෙඳ ගිවිසුම (ISLPTA) අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. මෙම වෙළඳ ගිවිසුම (ISLPTA) සම්බන්ධයෙන් වන දෙවන වෙළෙඳ සාකච්ඡා කමිටු රැස්වීම 2024-07-15 සහ 16 යන දෙදින කොළඹදී පැවැත්වුණා. ඒ අනුව යෝජිත ඉන්දුනීසියා – ශ්‍රී ලංකා වරණීය වෙළෙඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡාව 2024 දෙසැම්බර් මස වන විට අවසන් කිරීමටත්, 2025 මාර්තු මාසයේදී…
අද කෝප් කමිටුව Online එයි
පළමුවරට Online තාක්ෂණය ඔස්සේ පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව රැස්වීම අද පැවැත්වේ. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය පැවසුවේ, කැලණි ගගේ ජල දූෂණය සම්බන්ධයෙන් Online තාක්ෂණය ඔසේ කෝප් කමිටු රැස්වීම පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය එස්. එච්. මුණසිංහ, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. ඒ. චූලානන්ද පෙරේරා, රාජ්‍ය සේවා, පළාත්…
විදුලි ව්‍යාපෘති 27ක් රටට අහිමිවෙයි
ආයෝජන මණ්ඩලය හරහා විදේශ ආයෝජන ලෙස පැමිණි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති 27කට ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය අනුමැතිය ලබාදී තිබුණද ලංකා විදුලි බල මණ්ඩලය ඒ සඳහා අනුමැතිය ලබාදී නොමැති බැවින් එම ව්‍යාපෘති මෙරටට අහිමිව යාමේ අවදානමක් මතුව ඇති බව ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී අනාවරණය වී ඇත. මෙම සාකච්ඡාව සඳහා ලංකා විදුලි බල මණ්ඩලය, ශ්‍රී ලංකා ආයෝජන…
කොවිඩ් මරණ 36ක්
මෙතෙක් දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව වන මරණ 36 වාර්තාවීමත් සමඟ ශ්‍රී ලංකාවේ සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,051ක් ලෙස සටහන් වන බව සෞඛ්‍යය අංශ වාර්තා පවසයි. මෙම මරණ අතුරින් තල්ගස්වල ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි කාන්තාවක් කොවිඩ් වෛරසය ආසාදනය වී කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබීම විශේෂත්වයකි….