Similar Posts
රුසියානු ප්‍රහාරක ගුවන් යානා සමග චීනය ආක්‍රමණයකට සූදානම් වෙයි
ජාත්‍යන්තර විචාරකයන් පවසන්නේ චීනය ආක්‍රමණයකට සූදානම් වන බවයි. සාමාන්‍යයෙන් යුද අභ්‍යාසයකදී භාවිත කරන්නේ පුහුණු වෙඩි උණ්ඩ පමණයි. එහෙත් චීනය මෙම යුද අභ්‍යාසය සදහා භාවිත කරන්නේ සජීවී උණ්ඩ වීම විශේෂත්වයක්. මේ අතර තායිවානය ගුවන් කලාපය උල්ලංඝනය කරමින් චීන ප්‍රහාරක ගුවන් යානාද මෙම යුද අභ්‍යාසයට එක් කර තිබෙනවා. එම ගුවන් යානා අතර රුසියාවේ නිෂ්පාදිත ප්‍රහාරක ගුවන් යානා…
නයිජර් රාජ්‍යයේ වැසියන් 137ක් ඝාතනය කරයි
නයිජර් රාජ්‍යයේ නිරතදිග ප්‍රදේශයේ මාලි දේශසීමාවේ පිහිටි ගම්මාන කිහිපයකට එල්ල වූ ප්‍රහාරවලින් පුද්ගලයින් 137 දෙනෙකු මිය ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, යතුරුපැදිවලින් පැමිණි ආයුධ සන්නද්ධ ,තුවක්කුකරුවන් පිරිසක් මෙම වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බවයි. එරට රජය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ, වසර ගණනාවක් තුළ නයිජර් රාජ්‍යට එළ්ල වූ දරුණුතම ප්‍රහාරය මෙය බවයි.
යුක්රේන ජනපතිට ගෞරව සම්මානයක්
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට අභියෝගයක් වෙමින්, යුක්රේන වැසියන් සමඟ එක් වී, රුසියන් හමුදා සමඟ සටන් කරන යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීට චෙක් ජනරජයේ ඉහළම ගෞරව සම්මානය පිරිනැමීමට එරට ජනාධිපති මයිලෝස් සෙමාන් තීරණය කර තිබේ. යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී මෙම සම්මානය ලබා දීමට තීරණය කළේ ඔහුගේ ධෛර්යය සහ නිර්භීතභාවය වෙනුවෙන් බව ද චෙක් ජනාධිපතිවරයා කියයි.
කාලිද් අල් අමේරි ලංකාවට එයි
කාලිද් අල් අමේරි යූ ටියුබ් ග්රාහකයන් තුළ බෙහෙවින් ජනප්‍රියව සිටින පුද්ගලයෙකි. ඉහළම සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන ඔහු දිවයිනට පැමිණි අතර ඔහුට ෆේස්බුක් ග්‍රාහකයින් මිලියන 8 ක් සිටින බවයි වාර්තා වේ. කාලිද් අල් අමේරි සංචාරය කරන රටවලදී එම රට සම්බන්ධයෙන් අන්තර්ජාලය ඔස්සේ විශේෂ පැහැදිලි කිරීමක් සිදු කරනු ලබයි. අසරණ ජනතාවට හා දරුවන්ට කාලිද් අල් අමේරි බෙහෙවින්…