Similar Posts
පවුල් දෙකක් අතර හටගත් ගැටුමකින් හත් දෙනකු රෝහලට
මස්කෙළිය නගරයේ පවුල් දෙකක් අතර හටගෙන තිබු පුද්ගලික ආරවුලක් මත ඇතිවු ගැටුමකින් හත් දෙනකු තුවාල ලබා මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරිමට පියවර ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු මස්කෙළිය පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ මස්කෙළිය නගරයේ පවුල් දෙකක තරුණ පිරිසක් අතර හට ගත් බහින් බස්විමක් දුර දිග යාමත් සමග ඇතිවු ගැටුමකින් තුවාල ලැබු…
වැටුණු ව්‍යාපාර ගොඩගන්න කෝටි 2000ක් දෙන ණය යෝජනා ක්‍රම 4ක්
බිඳ වැටී ඇති කර්මාන්ත, ව්‍යාපාර යළි නැංවීම සඳහා රුපියල් කෝටි 2,000ක් තරම් වූ දැවැන්ත මුදලක් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ටත් ව්‍යවසායකයන්ටත් ණය පහසුකම් ලෙස ලබාදීමට රජය නව ණය යෝජනා ක්‍රම හතරක් ආරම්භ කර ඇත. ඉතා අඩු පොලී අනුපාත සහ සරල කොන්දේසි යටතේ මෙම යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන බව කර්මාන්ත හා සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රමේෂ්…
අල්ලස් ගත් පොලිස් පරීක්ෂක අත්අඩංගුවට
පැමිණිල්ලක වගඋත්තරකරුවකු ගෙන් රුපියල් 10,000 ක අල්ලස් මුදලක් පොලීසිය ඉදිරිපිට කම්බි වැට තුළින් ලබා ගත් වැලිවේරිය පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති වරයා ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි . වැලිවේරිය නැදුන්ගමුව ප්‍රදේශයේ පුද්ගලයකු ලීසිං සමාගමකින් ලබාගත් ලොරි රථයකට නිසි පරිදි වාරික ගෙවා ගැනීමට නොහැකි…
“ransomware” ප්‍රථම ප්‍රහාරය ජපානයට
සයිබර් ප්‍රහාරයක් හේතුවෙනන් ජපානයේ ටොයොටා මෝටර් රථ නිෂ්පාදනාගාරයේ නිෂ්පාදන කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇත. මෙම සයිබර් ප්‍රහාරය නිසා මෝටර් රථ නිෂ්පාදනයට යොදා ගන්නා ප්ලාස්ටික් කොටස් සහ ඉලෙක්ට්‍රොනික උපාංග සැපයුම නතර ඇතැයිද විදෙස් මාධ්‍ය පවසයි. මෙම සයිබර් ප්‍රහාරය රුසියානු හැකර්වරුන් විසින් සිදු කරන්නට ඇතැයි විශ්වාස කෙරෙන බවද විදෙස් මාධ්‍ය තව දුරටත් කියා සිටී. සබැඳි පුවත් රුසියානුවන්…
පොලිස් විශේෂ ඒකකයක පොලිස් කොස්තාපල්වරයෙකුට කොවිඩ්
කොළඹ පිහිටි පොලිස් විශේෂ ඒකකයක සේවයේ නිරතවු තරුණ පොලිස් කොස්තාපල්වරයෙකු කොවිඩ් 19 රෝගය වැලදී ඇති බවට රෝග ලක්ෂන පෙන්නුම් කිරීම නිසා මිහින්තලය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරින් විසින් ඔහුව ප්‍රතිකාර සදහා අනුරාධපුර මෙත්සිරි සෙවන රෝහලට යොමුකර තිබේ. විසිපස් හැවරදි පොලිස් කොස්තාපල්වරයාට රෝහලේ සිදුකළ පී.සී.ආර් පරික්ෂන වලින් අනතුරුව කොවිඩ් 19 රෝගය වැලදි ඇති බව තහවුරුවි තිබේ….