ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ මහතා තව දුරටත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි.

ඔහුගේ රෝගී තත්ත්වයේ මුල් අවස්ථාවේ තිබූ තත්ත්වයට වඩා ලොකු වෙනසක් ගැන ප්‍රකාශ කළ නොහැකි බවයි වෛද්‍යවරයා පැවසුවේ.

එසේම චාමර වීරසිංහ සඳහා හොඳම ප්‍රතිකාර එම රෝහලේ විශේෂඥ වෛද්‍යවරු ලබාදෙන බවද වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

 

Similar Posts